( මහේෂ් කිර්තිරත්න )
වයස අවුරුදු තුනහමාරක් වයසැති දැරියක අපයෝජනය කළ ළඟම ඥාතියකු ලබන 20 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතලේ වැඩ බලන මහේස්ත්රාත් වසන්තා ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය .
නිවසින් අතුරුදහන්වූ දැරිය සොයා ගිය ගම්මුන් තේ වත්තක නිරුවත්ව සිටි සැකකරු සහ ඊට නුදුරුව සිටි දැරිය දැක ඇතැයි ද, දැරිය අපයෝජනයකට ලක්ව ඇති බව වටහා ගත් ගම්මුන් කුපිතව සැකකරුට අතින් පයින් හා පහරදී දත් කඩා ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මඃද්වීපයේ ප්රාතිහාර්ය.
තිරිසන් සත්තු මිනිස්සුන්ට වඩා උසස් වෙන්නේ මෙන්න මේ ක්රියාවෙනුයි. මේ මිනිස්සුන්ට නිවන් දකින්න තරම් ලොකු මොළයක් ලැබිල තිබුණත් ඒක පාවිච්චි කරන්නේ පණ පිටින්ම අවීචි මහා නරකාදියට යන්නයි.