(පැතුම් දර්ශන)
ළමයකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත් හොරව්පොතාන විදුහලක විදුහල්පතිවරයකු අද (31) විදුහල් කාර්යාලය තුළදී අල්ලස් හා දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක විසින් අල්ලස් හා දූෂණ මර්ධන අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඩොනේෂන්" කියමින් කොළඹ පාසල් වලින් මිලියන ගණනින් ගන්නා අල්ලස්ද නැවත්වීමට පියවර ගැනීම කළ යුතුයි.
මේ වගේ පොඩි මිනිස්සුනම් අල්ලයි. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා දේශපාලකයෝ 90% ක් පගාව ගන්නවා පුලුවන්නම් අන්න ඒ අය අල්ලන්නකෝ බලන්න
ළමයි පාසල්වලට දාන්න මධ්‍යස්ත මණ්ඩලයක් පත් කරන්න. එයට ප්‍රදේශයේ සිටින විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විශ්‍රාමික විනිසුරුතුමන්ලා වැනි උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ස්වාධින කමිටුවක් පත් කරන්න. මේ ක්‍රියාවලින් විදුහල්පතිවරු සහ මුලින්ම අයින් කල යුතුයි. ළමයි භාර දුන්නම ඉගැන්වීම සහ පරිපාලනය ඔවුන් කලාට කමක් නැහැ. උදාහරණයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන් බදවන් සරසවි වලට බෙදලා දෙනවා සරසවියේ ළමයින් බදවා ගැනීම් කරන්නේ නැහැ.
අල්ලස හෙලිකර ගැනීමට වියදම රු5000ට වැඩියි නේද?
මෙයටත් උද්ගෝසනයක් කරමුනේද . ගුරු සංගමේ මහත්තයෝ