IMG-LOGO

2024 දෙසැම්බර් මස 10 වන අඟහරුවාදා


අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

(පැතුම් දර්ශන)
 
ළමයකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත් හොරව්පොතාන විදුහලක විදුහල්පතිවරයකු අද (31) විදුහල් කාර්යාලය තුළදී අල්ලස් හා දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන  ඇත.
 
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක විසින් අල්ලස් හා දූෂණ මර්ධන අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



අදහස් (5)

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

jayashan Thursday, 31 January 2019 06:22 AM

"ඩොනේෂන්" කියමින් කොළඹ පාසල් වලින් මිලියන ගණනින් ගන්නා අල්ලස්ද නැවත්වීමට පියවර ගැනීම කළ යුතුයි.

:       0       0

sapumal Thursday, 31 January 2019 08:11 AM

මේ වගේ පොඩි මිනිස්සුනම් අල්ලයි. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා දේශපාලකයෝ 90% ක් පගාව ගන්නවා පුලුවන්නම් අන්න ඒ අය අල්ලන්නකෝ බලන්න

:       0       0

sampath Thursday, 31 January 2019 11:22 AM

ළමයි පාසල්වලට දාන්න මධ්‍යස්ත මණ්ඩලයක් පත් කරන්න. එයට ප්‍රදේශයේ සිටින විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විශ්‍රාමික විනිසුරුතුමන්ලා වැනි උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ස්වාධින කමිටුවක් පත් කරන්න. මේ ක්‍රියාවලින් විදුහල්පතිවරු සහ මුලින්ම අයින් කල යුතුයි. ළමයි භාර දුන්නම ඉගැන්වීම සහ පරිපාලනය ඔවුන් කලාට කමක් නැහැ. උදාහරණයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන් බදවන් සරසවි වලට බෙදලා දෙනවා සරසවියේ ළමයින් බදවා ගැනීම් කරන්නේ නැහැ.

:       0       0

Rohana Friday, 01 February 2019 07:58 AM

අල්ලස හෙලිකර ගැනීමට වියදම රු5000ට වැඩියි නේද?

:       0       0

ස්ටැන්ලි Saturday, 02 February 2019 08:17 AM

මෙයටත් උද්ගෝසනයක් කරමුනේද . ගුරු සංගමේ මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 1627 0

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්
2024 දෙසැම්බර් මස 09 1040 1

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත


ලයිට් බිල ගැන මහජන අදහස් විමසයි
2024 දෙසැම්බර් මස 09 286 1

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම


මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 09 1453 3

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ


සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්
2024 දෙසැම්බර් මස 09 1287 0

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ ය


ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 09 3077 0

පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 218 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 739 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

Our Group Site