(නිමන්ති රණසිංහ)
සත්ත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 20,000ක මුදලක් ගත් බව කියන ලංකා විදුලිබල මණ්ඩලයේ නිකවැරටිය ප‍්‍රාදේශීය පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා ලබන 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් ගත කෙරුණේ අලව්ව පදිංචි ලංකා විදුලිබල මණ්ඩලයේ නිකවැරටිය ප‍්‍රාදේශීය පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි වශයෙන් කටයුතු කළ සේනාධිරගේ පි‍්‍රයන්ත ජනක ලාල් නැමැත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුරටම වැඩ කරලා තියෙන්නේ.