(ජුඩ් සමන්ත)
වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විල්පත්තුව වනාන්තරයේ කෝලන්කනත්ත පළු ගසක සඟවා තිබූ බව කියන කේරල ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් තිදෙනකු අද(02) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ගෙන්වා ඇති බව කියන මෙම කේරල ගංජා තොගය ගෝනි 07 ක අසුරා තිබී ඇත.
නාවික හමුදාවේ සහායද මෙම වැටලීම සදහා සහය දුන් බව පොලිසිය කියයි.

(ඡායාරූප-පද්මා කුමාරී කංකානම්ගේ)


(ඡායාරූප-එච් චන්දන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි කොහෙද ගංජා ගහන්නේ හොඳ වෙලාවට වලහෙකුට හරි රිලව් රංචුවක් මේක දැක්කනම් ගංජා ගහල කැලේ දෙවනත් කරයි.