IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


අයි.එස්. ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

(දයාසීලි ලියනගේ)

රත්මලාන  ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි. එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි  ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.



අදහස් (46)

අයි.එස්. ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

suran Saturday, 01 July 2017 07:31 AM

මේ ඇමරිකාවෙන් මොනවද කියන්නේ? මෙයාලා හදන්නේ සංහිදියාවට බාධා කරන්න. ප්‍රහාර එල්ල කලාට මොකද? ඒ වගේද යහපාලනයේ සංහිඳියාව...

:       1318       1718

tony-maharagama Saturday, 01 July 2017 07:38 AM

ඔය අර අඳින්නේ, ලංකාවේ මුස්ලිම්වරුන්ටත් වැඩක් දෙන්න වගෙයි. ඔය වගේම බොරුවක් කියලා තමයි ඉරාකයත් වැනසුවේ. ලංකාවේ බුද්ධි අංශ අයි.එස්. ලා ලංකාවේ නැහැ කියද්දීත් ඇයි මේ "ලෝකේ ලොකුම ත්‍රස්තවාදියා" කෑගහන්නේ..? ලංකාවේ මුස්ලිම්වරු සාමයෙන් සහ සමාදානයෙන් ඉන්නවා බලන් ඉන්න බැරුවද..? රජය වහාම මැදිහත්වී, මෙය ව්‍යර්ථ කිරීම, මුස්ලිම්වරුන්ගේ සම්පුර්ණ ආශිර්වාදය ලබපු යහපාලන රජයේ වගකීමක්.

:       1784       1748

Nandalal DE SILVA - France Saturday, 01 July 2017 07:46 AM

සමහර විට මෙය ඇමෙරිකානු බුද්ධි අංශ මගින් හෙළිදරව් කරගත් පුවතක් විය හැක. මීට පෙර විවිධ රටවලටත් අල්කයිඩා, අයි.එස්. ආදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් කරන ලද පහරදීම් ගැන CIA ආයතනය මගින් මෙවැනි පෙර දැනුම්දීම් කර තිබෙනවා. කෙසේ වෙතත් 9/11 නමින් ප්‍රසිද්ධ "ලෝක වෙළඳ මධ්‍යස්ථාන නිවුන් කුළුණු" වලට අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම, මගී ගුවන්යානා කඩා වදිමින් කල විශාල විනාශකාරී පහරදීම් ගැන ඇමෙරිකානු බුද්ධි අංශ කලින් නොදැන සිටියේ ඇයිදැයි තවමත් කතාබහට ලක්වී තිබෙනවා නොවේද ? අයි.එස්.ත්‍රස්තවාදීන්ගේ කුමන්ත්‍රණය ගැන ඇමරිකාවට ශ්‍රී ලංකා රජය ස්තුති කරමින් එවැනි ගුවන් ප්‍රහාරයක් වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාශීලි විය යුතුය.

:       33       168

nuwan Saturday, 01 July 2017 08:18 AM

තව රටක් අනතුරු අඟවනකම් උන්නේ ඇයි ? රටේ බුද්ධි අංශ අඩපණ කරේ කව්ද? හාමුදුරුවෝ කියපු කතා ඇත්ත වෙලා නේද? කවදා හරි මේ රට මතු පරපුරට නැති වෙනවා. නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්නද බලන් ඉන්නේ මොකුත් ලියන්නත් බෑ ජාතිවාදය අැවිස්සුනොත් එහෙම... කමක් නෑ ඔන්න ඔහේ ගහපුදෙන්. සහජීවනය රකින්නත් ඕනෙනේ....

:       208       1138

Danushka Saturday, 01 July 2017 08:30 AM

ඥානසාර හාමුදුරුවෝ කිව්ව දේවල් ඇත්ත... දේශපාලකයෝ තමන්ගේ ඡන්දේ වෙනුවෙන් ඕන වැඩකට සහාය දෙයි.

:       1058       2285

Nishantha Saturday, 01 July 2017 08:42 AM

ශ්‍රී ලංකාවේ පරීක්ෂාව මීට වඩා දියුණු වෙන්න ඕනා. අපේ රටේ විදේශිකයෝ පරීක්ෂාවට ලක්වෙන්නේ නැහැ.

:       0       115

PA-RA Saturday, 01 July 2017 09:04 AM

එතකොට අයි.එස්. අයි. එස්. (ඩෑෂ්) අයට උදව් කරන්නේ නැතිව කොහොමද මෙහෙට එන්නේ.. නැත්නම් ඇමෙරිකන් ගැටයක්ද ?

:       25       169

Wasantha Saturday, 01 July 2017 09:14 AM

ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය මෙහෙ ඉන්නවා කියල නේද ?

:       1       51

Nuwan Saturday, 01 July 2017 10:19 AM

මේවා කොහොමද දැනගන්නේ ... මේවා රාජ්‍ය ආරක්ෂක රහස්නේ..

:       1       48

Priyantha Saturday, 01 July 2017 10:22 AM

සන්හිදියාව නැතිවෙන වැඩක් තමයි ඕක නම්...

:       372       342

Roshan Saturday, 01 July 2017 10:28 AM

ඇමරිකාවට සද්ද නැතුව ඉන්න කියන්න... නැතිනම් සංහිඳියාව නැතිවෙයි.

:       842       939

Lakmal Saturday, 01 July 2017 10:30 AM

මේකෙත් වැරැද්ද හාමුදුරුවන්ගේ කියයිද දන්නේ නෑ..

:       179       375

ABDUL RASIK Saturday, 01 July 2017 10:49 AM

ට්‍රම්ප ආවත් හරි මුළු ලෝකෙම යුධ බිමක් කරලා තමයි නවත්වන්නේ. කටාර් රාජ්‍යට අත තිබ්බා. දැන් ලංකාවේ ඉන්න අයටත් කරදර කරන්නයි හදන්නේ. වසර 30 ක් කුරිරු යුද්දයෙන් සිංහල,දෙමල, මුස්ලිම්,බර්ගර්, කියල නැහැ සියලුම දෙනා යුද්දෙන් බැටකෑවා මහින්ද ජනාධිතුමාට පින්සිද්දවෙන්න රටේ සාමය ස්ථාපිත කළා. අනේ මන්දා සුන්දර මව් රටට මොකද්ද වෙන්න යන්නේ කියලා. රටේ හරි නීතියක් කියල දෙයක් තිබේ නම් මුස්ලිම් අන්තවාදී ඉන්නවා නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන....

:       240       913

ReksSunday, 02 July 2017 02:16 AM

මේ ලෝකේ ැඩිපුරම මුස්ලිම්වරු මරන්නේ මුස්ලිම්වරුමයි.

:       147       134

ජි නන්දන Saturday, 01 July 2017 11:39 AM

සිංහල බෞද්ධයා අන්තවාදින් ලෙස හංවඩු ගසා සුලු ජාතියට කිරි පොවා ඊලඟට පෙන්වන්න යන මෙගා ටෙලිය මොකක්ද?

:       507       861

Thushara Samphat Saturday, 01 July 2017 01:34 PM

මොකුත් කියන්න එපා... සංහිඳියාවට බාධකයක් වෙනවා. ජාතිවාදියෝ වෙනවා. යන්න අරින්නකෝ ඔහොම.....

:       431       625

dewa Saturday, 01 July 2017 02:38 PM

මේ කාරණය ගැන හොඳින් බලා රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව අදාළ පියවර ගත යුතුය.

:       0       65

athula Saturday, 01 July 2017 03:22 PM

සමහර අය නිකම් විකාර කොමෙන්ට්ස් දානවා. ඇත්තටම අද මුළු ලෝකයටම අනතුරක් තියෙනවා. අපේ පාලකයන් මේවගේ දේවල් වලට ගන්න ක්‍රියා අරගල පිලිබඳව ගැටළු ඇති... කොහොමත් අපේ ආරක්ෂාව වුණාට පසුවනේ... එදත් එහෙමයි. අදත් එහෙමයි. මේක විහිළුවක් නොවේ.

:       0       115

Namal Saturday, 01 July 2017 04:17 PM

අබ්දුල් දන්න දෙයක් කතාකරන්න... ලෝකය යුධබිමක් කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් මිස ඇමරිකාව නෙමේ.... කටාර් වල තියෙන්නේ ඉරානය හා සව්දිය අතර ගැටුමක්... ලෝක සාමය මෙ දක්වා හො රැකිලා තියෙන්නෙ ඇමරිකාව නිසා

:       209       296

samanSunday, 02 July 2017 05:53 AM

එතකොට ඔයා කතා කරන්නේ ඇත්තටමද?

:       56       0

MarikkarSunday, 02 July 2017 06:01 AM

මේ ලෝකෙට අදාළ සියළුම ප්‍රශ්නවලට අද පිටුපස ඉන්නේ අමෙරිකාවයි. ඇතැම් මුස්ලිම් ජනතාවකට අන්තවාදීන් බවට පරිවර්තනය වීමට හේතුවුණෙත් ඇමරිකාවයි. හැම ප්‍රශ්නයකටම අදාළ මුල හොයාගත්තම ඔබටත් හැකියාවක් ලැබේවි.... සත්‍ය අවබෝධ කරගන්න. මුලින්ම සත්‍ය තේරුම්ගන්න ඉදිරිපත්වෙන්න නාමල් මහත්තයා නේ....

:       98       0

ReksSunday, 02 July 2017 07:02 AM

මරික්කාර් මහත්තයෝ, මුස්ලිම්වරු කරන්නේ ශුද්ධ වූ කුරානයේ තියෙන දේවල්... කුරානය ලිව්වේ ඇමෙරිකාව නෙමෙයිනේද?

:       1       210

nimal Saturday, 01 July 2017 04:33 PM

ඔය හදන්නේ අපේ හමුදාවේ අස්සට රිංගල අමරින් කාරයෝ බුද්ධි තොරතුරු ලබාගන්න. ත්‍රස්තවාදය විනාස කල විදිය දැනගන්න මොකද ආයෙත් එල්.ටී ටී ඊ එක අවොත් හමුදාවේ තොරතුරු සී අයි ඒ එක හරහා කොටින්ට දීල අපිට වැඩේ දෙන්න හදන්නේ. අයි එස් එක නිර්මාණය කලේ ඕකට තමයි ඇමරිකාව.

:       7       252

nasar Saturday, 01 July 2017 06:06 PM

ඇමෙරිකාවේ බුද්ධි අංශ වලට කලින් ඟාණසාරයි ඩිලන්තයි මේ ගැන කලින්ම අනතුරු අඟවලා තිබුණේ, ඇමෙරිකානු නිළදාරීන් ඇවිල්ල පළමුවෙන්ම මේ දෙන්නගෙම පටන්ගන්න ඕනේ.

:       284       34

roshanSunday, 02 July 2017 04:12 AM

ඥානසාර කියන්නෙ ඔහෙගෙ බාප්පද. හාමුදුරුවන්ට හරියට කතා කරන්න ඉගෙන ගන්න.

:       374       308

sarathSunday, 02 July 2017 09:27 AM

හාමුදුරුවන්ට හරියට කතා කරන්න ඉගෙන ගෙන එන්න... බැරිනම් හොයලා හරි දැනගන්න...

:       1       1

Nandalal DE SILVA - FranceSunday, 02 July 2017 06:19 PM

කවුද දන්නේ නෑකම? අපට එයාලගේ නෑකම් ගැන දැන ගන්න ඕනත් නැහැ. ප්‍රශ්නවලට අදාල දේවල් ගැන විතරක් කතා කරමු.

:       1       0

සමන්ත Saturday, 01 July 2017 07:43 PM

මෙතන ඉන්න ඔක්කොම අය හැමදේම දේශපාලනය ට පටලගන්නවා. කවුරුත් කියල නැහැ මේ ගහන්න හදන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු කියලා. හැමතැන ඉන්න අය ඕනේ තැනක යන්න පුළුවන්.අපේ රටේ දුර්වල තැන වලින් උන් ප්‍රයෝජන ගන්න මෙහෙට එන්න පුලුවන් , ඕක අල්ලාගෙන සන්හින්දියාවයි, මහින්දයි, ඥානසාරයි, මේ ආණ්ඩුවයි හැමෙකම පටලාගෙන අවුලක් ඇති කරන්න හදන්න එපා. ආරක්ෂාව දැඩි කිරීම යි කරන්න ඕනේ.එච්චරයි. තවම මෙහෙ උන් හැදුනේ නැහැ. හදන්න ලැස්තිවෙන්න එපා. ඒක අපිට වලක්වගන්න පුලුවන් සහෝදරත්වයෙන්. නැතුව මිනිස්සුන්ට ගහල ,බැනල නෙමේ.

:       105       209

gayan priyantha Sunday, 02 July 2017 05:16 AM

ඇමෙරිකාව හින්දා තමා මේ ලොකේ මේ තරමටවත් රැකිලා තියෙන්නේ. නැත්තන් අයි. එස්. ත්‍රස්තවාදීන්, අල්කයිඩා ඔය හැම දෙයක්ම ලොකේ හැමතැනම බෝ වෙලා. ඒ අය ඉස්ලාම් නොවන අයට කියන්නේ මිථ්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඒ හින්දා ඒ අයව මරන්න ඕනේ කියලයි තියෙන්නේ... කියලා. හිතගන්නකෝ ඒ අයගේ මෝඩකම කොහොමද කියලා...

:       300       338

මරික්කාර් Sunday, 02 July 2017 05:51 AM

ලංකාවේ තමන්ගේ ස්ථාවරය පවත්වාගන්න ඇමෙරිකාව යම් මාර්ගයක් හොයමින් සිටිනවා. ඔවුන්ම යම් ප්‍රහාරයක් එල්ල කරලා අයි.එස්.අයි.එස්. මත පවරලා තමන්ගේ යටි අරමුණු ඉෂ්ට කරගන්න වගේ යන්නේ.... අැමෙරිකාව කියන්නේ මානවයාට අහිතකර රාජ්‍යයක්. එ් නිසා අපේ නායකයන්ට බරපතල වගකීමක් තියනවා. අපේ මව්බිම ආරක්ෂා කිරීමට අදාළ සියලුම පියවරල් ගැනීමට කටයුතු කළ යුතුයි.

:       103       2

ReksSunday, 02 July 2017 07:04 AM

එතකොට මුස්ලිම්වරු ඝාතනය කරන්නේ ඇමෙරිකාව කියූ නිසාද?

:       0       46

marikkarSunday, 02 July 2017 10:18 AM

කරුණාකරලා ජාතිවාදී කණ්ණාඩිය පැත්තකින් තියලා මෙම ප්‍රකාශය සම්බන්ධ අදහස් හුවමාරු කරමු. ඇමෙරිකාවේ මූලධර්මවාදී ප්‍රතිපත්තිය අනුව ලොවේ පවතින සම්පත් මිනිසාට ප්‍රමාණවත් නැහැ. එමනිසා අන් රටවල්වල තියන සම්පත් නැතිවෙන්නට කලින් ඒවා බුක්තිවිදීමට අදාළ සියල්ලක්ම කරන්න ඔවුන් ඕනෙම පියවරක් ගන්න සූදානමින් සිටින්නේ. සම්පතක් සූරාකන්න ඕනෙම නින්දිත ක්‍රියාවක් කරන්න පසු බසින්නේ නැහැ. ඇමෙරිකානුවන්ගේ ප්‍රහාරයන් සියල්ලක්ම සිද්දවුනේ සම්පත්වලින් පිරුණු රටවලටයි. ජපානයට, වියට්නාමයට පහර දුන්නෙත් මෙවෙනි තුට්ටු දෙකේ අරමුණු තියාගෙනයි....

:       1       0

marikkarSunday, 02 July 2017 10:20 AM

අනික සහෝදරයා ඔබ කුරානය ගෙන ඉගෙන ගෙන කතා කළා නම් හොදයි. නැතිනම් ඔබ අල්කුරානයෙන් උපුටාගෙන පෙන්නන්න කලහකාරීව හැසිරීම් කොහොමද? කරන්නේ කියලාවත්...

:       68       0

MarikkarSunday, 02 July 2017 11:59 AM

ජාතිවාදී කණ්ණාඩිය පැත්තකින් තියන්න.. එතකොට කාටත් අදාළයි.

:       1       0

LakviduSunday, 02 July 2017 07:14 AM

අරාබියෙන් කෙනෙක් ලංකාවට ඇවිත් බුදුදහම පිළිගන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළොත් මොනවා වෙයිද? ඒ වගේම ලංකාවේ කෙනෙක් අරාබියට ගිහින් ඉස්ලාම් දහම පිළිගන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කිව්වොත් මොකක් වෙයිද?

:       0       18

LakviduMonday, 03 July 2017 02:35 AM

මුස්ලිම් ජනතාවට විතරද ඔය කියන කණ්ණාඩිය දාන්න අයිතිය තියෙන්නේ?

:       1       13

ReksMonday, 03 July 2017 02:37 AM

අහිංසක කාන්තාවන්ට ගල්ගසා මරන්න කියා ලියලා තියෙන්නේ මොන පොතේද?

:       0       20

saman Sunday, 02 July 2017 05:51 AM

ඔයා කාගෙන්ද දැනගන්නේ? මේක අසත්‍යයක් නම් ඔය කියන පුද්ගලයාව හිරේ දාන්න ඕනේ....

:       1       0

kumar (galf) Sunday, 02 July 2017 05:59 AM

පිලිපීනෙ වගේ හිටිය ගමන් පටන්ගනී.... එහෙනම් අඩුම ගානේ ISIS ලා හොඳින් පුහුණු වූ අය 5,000 වත් ලංකාවේ ඇති. එයාලා බොහෝ රටවලට ගිහින් පුහුණුවීම් ලබනවා.

:       53       158

බණ්ඩාර- කැකිරාව Sunday, 02 July 2017 08:10 AM

ඇමරිකන්කාරයෝ බොරු ප්‍රචාර ඇතිකරලා ලංකාව අස්ථාවර රටක් බවට ලෝකයට පෙන්නන්නයි හදන්නේ. ඊට පස්සේ ලංකාවේත් ඇමෙරිකන් අර්මි බේස් (හමුදා කදවුරක්) එකක් හදන්නයි සැරසෙන්නේ. කටාර් රාජ්‍යයත් ඇමෙරිකන් හමුදා කඳවුරක් තියාගෙන ට්‍රම්ප් මහත්තයා කටාරයට සම්බාධක පනවන්න උදව් කරනවා. එ අතරතුරේ එෆ් 15 ජෙට් ප්‍රහාරක යානා මෙන්ම අවි ආයුධ විශාල ප්‍රමාණයක් මැදපෙරදිගට විකුණනවා. කොහොමද ට්‍රම්ප්ගේ මොලේ? මෙවැනි ප්‍රකාශ වලට රැවටෙන්න එපා. මෙයාල සැරසෙන්නේ අපේ රට ආයෙත් ගිනි තියන්නයි. මෙවැනි උවදුරුවලට එරෙහිව "'ශ්‍රී ලාංකිකයන් සේ"" එකට එක්වන්න...

:       1       0

hewawitharana Sunday, 02 July 2017 08:27 AM

අපේ බුද්ධි අංශ ලංකාවේ වෙසෙන පාකිස්තානුවන්දෙස ඇහැ ගහගෙන ඉන්න....

:       1       41

Marikkar Sunday, 02 July 2017 10:09 AM

රෙක්ස් !! කුරානයේ තියෙන්නේ කුමක්ද කියල දැනගෙනද කතාකරන්නේ? ඔබට කුරානය සම්බන්ධ දැනුම අබමල් රේණුවක තරම්වත් නැහැ. මෙවැනි මානසිකත්වයක් කුමකටද සහෝදරයා? කවදත් සත්‍ය වෙනුවෙන් පෙනීසිටින්න... මුලින්ම අපගේ සතුරා කව්ද කියලා හඳුනාගමු... නිකම් ජාතිවාදීව හැසිරෙන්නේ නැතුව..

:       2       0

nuwan Sunday, 02 July 2017 12:15 PM

අපි නොදන්න කුරානය..... අපේ රටට විතරක් නෙමෙයි මේ අයි.එස්. ලා මුළු ලෝකයටම පිළිලයක් වුණ වර්ගයක්...

:       0       4

MarikkarSunday, 02 July 2017 12:30 PM

අයි. එස්. අයි. එස්. කියන්නේ ඉස්ලාම් ධර්මයට අදාළ නැති ම්ලේච්ඡ කණ්ඩායමක්....

:       4       2

ReksMonday, 03 July 2017 02:48 AM

මම කුරානය මෙන්ම බයිබලයද, ත්‍රිපිටකයද මැනවින් හදාරා ඇත්තෙමි. කුරානයේ ඉංග්‍රීසි, සිංහල පරිවර්තනද මා සතුව ඇත. මේ පිළිබඳව මම සංවාදයකට වුවත් සූදානමින් සිටිමි.

:       0       42

Lakvidu Wednesday, 05 July 2017 04:22 PM

අල්ලා දෙවියන් අදහන්නේ නැති අය මරා දැමිය යුතුයැයි තියෙන්නේ මොන පොතේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 916 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 573 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2370 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2340 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 248 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2757 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site