
(එච්.එම්. ධර්මපාල)
රුපියල් 75,000 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවසීය.
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 590 ක් ක් පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රත්මලාන , දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශ වලට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට තොරතුරු හෙළී වී ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd