(ගයාන් සූරියආරච්චි)
ස්පේස් එක්ස් මෙගා රොක්ට්ටුවෙන් අභ්‍යවකාශ පෞද්ගලික සංචාරයේ යෙදන පළමු මගී කණ්ඩායම නිර්භීත වන ලෙසත් සමාරම්භක යානය විනාශයකින් අවසන්වීමට අවස්ථාව වැඩිබවත් ස්පේස් එක්ස් නිර්මාතෘ ඇලන් මස්ක් මහතා අනතුරු අඟවයි.
වොෂින්ටන් හි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණ සහ සංවර්ධන සමුළුවේදී ඔහු මේ බව පැවැසීය.
පළමු මගී සංචාරයෙන් කුමන හෝ දෙයක් සිදුවී කුතුහලයක් ඇතිකරනු ඇතැයි සහතික වන බව පවසන ඒ මහතා ජනතාවට අවධානයෙන් බලාසිටින ලෙසත් කියයි.
එන්ජින් 27 කින් සමන්විත ‘ස්පේස් එක්ස් ෆැල්කන් හෙවි ‘ රොකට්ටුව එකවර දැල්විය යුතුය. එබැවින් අත්හදා බැලීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්වී තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.
හුවනයන් (බූස්ටර) එකක් වෙනුවට ෆැල්කන් හෙවි රොකට්ටුවේ බූස්ටර 3 කින් සමන්විතය. එන්ජින් නවයක් වෙනුවට මෙහි එන්ජින් 27 ක් තිබේ. එකවර ජ්වලනය වන පරිදි රොක්ට්ටුව නිර්මාණය කර තිබේ.
‘‘පළමු මගීන් ධෛර්යමත් වියයුතුයි. ප‍්‍රශ්න කරන්න බැහැ. අභ්‍යවකාශ සංචාරයේ යෙදෙන කවුරු හෝ වේවා නිර්භීත විය යුතුයි.’’ යනුවෙන් ඔහු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභ්‍යාවකාශයේ සැරිසරන්න ජීවිතය උගසට තියන්න වේවි