ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
COMMENTS
උඩ පැන්නොත් බිම වැටේ...
මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ නීතිපති තුමාට, ගීතා මහත්මියගේ පාර්ලිමේන්තු ආසනය අහිමි වීමෙන් මේ ප්‍රශ්නේ ඉවරද? දැන දැනම දිගටම පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විදීමට විරුද්ධව මෙතුමියට විරුද්ධව නඩු පැවරීමක් කරන්නේ නැද්ද? ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම දැරීමට නුසුදුසු බවට නීති සම්මත කරගත්ත පාර්ලිමේන්තුවේ මෙතුමිය සාමාජිකයෙක් වෙලා හිටියා..., නීති හදන අය නීති දැන දැනම කඩකරහම එකට දඬුවමක් නොමැතිද?
ඇය කියන පරිදි අනික් රටේ පුරවැසිභාවය අත හැරලා නම් පමණක් ඇපෑල සැලකිල්ලට ගත හැකිය.
අපි ජීවත්වෙන යුරෝපයේ රටවල නම් ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රටවල් දෙකේම ඕනම දෙයක් කරන්නට අයිතිවාසිකම් තියෙනවා. ඒ නිසාම තමයි ඒකට ද්විත්ව පුරවැසිකම කියලා කියන්නේ...
අපොයි දෙවියනේ, මොනවා හරි කරන්න. අනික් කට්ටියත් හොඳටම බය වෙලා ඉන්නේ...
මේකනේ නෝනේ! මේ වැරැද්දම කරපු හොරු මේ නිවසේම තව ඉන්න පුළුවන්. ඒ නිසයි කියල ඔබතුමියට සමාවක් ලැබෙන්න බැහැනේ. අනෙක පොලිසිය උනත් හොරාව අල්ල ගත්තොත් විතරක් පමණයි උසාවියට දාන්නේ. අල්ල ගන්න කම් හොරා නිදොස් කියල තේරුම් අරගෙන හිත හදා ගන්නකෝ. මන්ත්‍රී කමක් හින්දා නම කැත කරගත්ත පළමුවෙනියාත් ඔබ නොවෙයි. අන්තිමයත් ඔබ නොවෙයි.
මේ විදියට හොයලා බලනවා නම් අනිත් මැති ඇමතිවරු, මන්ත්‍රීවරුන් ගැනත්, දමිල පක්ෂ, මුස්ලිම් පක්ෂ වල ඉන්න අයත් ගැන. එහෙම වුණොත් ගොඩක් දෙනෙකුට ඔය තනතුරු නැතිවේවි... !!! ඔය දෙගොල්ලන්ටම රටවල් 2-3 ක පුරවැසිභාවයන් තියෙනවා.