බරපතල අපරාධ විමර්ශනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇත.
එහි කාලය සැප්තැම්බර් 3 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එතැන් සිට තවත් මාස දෙකක කාලයකට බලපැවැත්වෙන පරිදි එහි කාලය දිගු කර ඇති අතර මේ වනවිට විමර්ශනයන් සිදුකරමින් පවතින පැමිණිලි අවසන් කිරීම සඳහා එහි කාලය දීර්ඝ කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම අපරාධ කාරයත් අල්ලා හිරේ දමන තුරු මෙය තබා ගන්න. හොරකමෙන් වංචාවෙන් තොර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කරමු.
මෙහි කාලය අවුරුදු 2 හෝ දිගු කර සියලුම විමර්ශනයන් අවසන් කරමු.