සුමතිපාල දීයගහගේ
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අන්ධ උපාධි අපේක්ෂිකාවකට අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ අක්කාගේ සැමියා වන 37 හැවිරිදි මස්සිනා අද (5) අත්අඩංගුවට ගත් බව නෙලුව පොලිසිය පවසයි.
නෙලුව මාවනාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතරවයට පත්වු සිසුවිය කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වී බේල් ක්‍රමයට උපාධිය හදාරමින් සිටින අතර විශ්ව විද්‍යාලයේ සිට නිවාඩුවට ඇය තම නිවසට පැමිණ ඇත.
නිවසේ කිසිවකු නොමැති අතරේ අන්ධ සිසුවිය සිටි කාමරයට පැමිණි මස්සිනා ඇය දූෂණය කර පලා ගොස් සිටියදී නෙලුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අද (5) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳ අමාවකයි !!!
මෙම අයට උපරිම දඩුවම් ලැබේවා.......එමෙන්ම ස්වභාවධර්මයෙන්ද උපරිම දඩුවම් ලැබේවා!!!!!