IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අන්තරේ කැඳවුම්කරු ඇතුළු හයකට ඇප

(ෂෙහාන් චාමික සිල්වා)
 
අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර සහ තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද (31) එක් අයකුට රුපියල් 2500 බැගින් වූ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

2015 ඔක්තෝබර් 6 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරියේ විරෝධතාවයක් පවත්වා රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා  කිහිපයකට එරෙහිව ඔවුනට නඩු පවරා තිබිණි.

නිසි පරිදි නඩුවට පෙනී නොසිටිම නිසා පසුගිය 19 වැනිදා ඔවුනට වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩුව අගෝස්තු 25 වැනි දා දක්වා කල් තැබිණි.



අදහස් (2)

අන්තරේ කැඳවුම්කරු ඇතුළු හයකට ඇප

Nandalal DE SILVA - France Wednesday, 31 May 2017 07:22 AM

ශ්‍රී ලංකාවේ නීති යන්නේ මොන දිසාවටද ? රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කර, අධිකරණ නියෝගයට පිටුපා සිටින මේ චුදිතයන්ට දීපු දඬුවම නම් ඉතාම පොඩි සොච්චමක් නොවේද ?

:       3       0

සිරි Wednesday, 31 May 2017 07:55 AM

මොවුන්ට නීතිගරුක වීම ගැන මතක හිටින පාඩමක් සහ දඬුවමක් දෙන්න ඕනෙ. එහෙම නොවුනොත් ඔවුන් නැවත නැවතත් සියලු විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. .

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site