මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල්.ජයසිංහ
තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු ලබා නොදෙන බව අධ්‍යපන අනධ්‍යයන සේවක සංගමය චෝදනා කරයි.
එම සංගමය අද සවස මහනුවර දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව සදහන් කළේය.
ලෝකයේ මුල් තැනට පත් වූ තොරතුරු පනතක් අපට ඇති බවට රජය දිගින් දිගටම කිව්වද තොරතුරු ලබා දීමේදී ඇතැම් රජයේ ආයතන නිසි ලෙස කටයුතු නොකරන බවද ඔහු කීය.
2017 අප්‍රේල් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති නමුත් ඒ සදහා මාස හයක් ගත වී ඇතත් මේ වන තුරුත් එම තොරතුරු ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු දෙන්නේ නැතිලු
රූපසිරි Saturday, 07 October 2017 04:51 AM
මගේ යහළුවකුට ලැබුණු පිළිතුරු ලිපිය අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන්නේ දැනට තිබෙන තොරතුරු පමණි. ප්‍රශ්ණ වලට පිලිතුරු නැත. මෙය සත්‍යයක්ද?
PerakumSaturday, 07 October 2017 10:53 AM
රූපසිරි ඔබ හරි... ලබාදෙන්නේ දත්ත ගබඩාවේ තිබෙන තොරතුරු පමණි. ගැටළු නිරාකරණය හෝ විශ්ලේෂණය කරනු නොලැබේ.
Raveendra Saturday, 07 October 2017 09:58 AM
කලබල නොවන්න. මේ උන්දැලා තමන්ගේ තොරතුරුවත් දන්නේ නැතිකොට කොහොමද තමන් වැඩකරන ආයතනයේ තොරතුරු දැනගන්නේ? අනිත් වැදගත්ම දෙය මේ පවතින්නේත් යල්පැනගිය තොරතුරු....
shalika Sunday, 08 October 2017 08:51 AM
මේ කතාව ඇත්ත... මටත් තොරතුරු නොදී මග හරියි. හොරු වෙනුවෙන් හොරු.