නිමල කොඩිතුවක්කු
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් පත් කර තිබේ.
අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්‍යක්ෂම කිරීමේ අරමුණින් අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත්කිරීමට රජය ගත් තීරණය අනුව මෙම නව පත්කිරීම සිදුකර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස පත් කළ ඉම්රාන් මහරුෆ් මහතා අද (05) දිනයේ සිය තනතුරේ වැඩ බාර ගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට දැනට මේක පමණයි අඩු.
ගරු අධීක්ෂණ මන්ත්‍රීවරුනි :-2017 .11 .06 වන දින ර /බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල තුල සිසුන් ලවා උද්ගෝෂණයක් කරවූ ගුරුවරුන්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍ය වරයා හෝ නිලධාරින් විසින් මෙතෙක් කිසිදු විනය පියවරක් තබා මුලික විමර්ශනයක් හෝ සිදු කර නැත. එසේම ඉහත තත්වයෙන් ප්‍රයෝජන ගත් හා උඩ ගෙඩි දුන් ඉහත පාසලේ "ආදී ශිෂ්‍ය නායක සංසදයේ අය අද පාසල තුලමය. මේ ගැන මුලින්ම අවධානය යොමුකරන්න
අම්මට සිරි.... අලි මදිවට හරක් කිව්වලු...