(උපාලි ආනන්ද)
අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි ව්‍යාපාරිකයෙකු හෙට (24) දක්වා රිමාන්ඩි කරන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (23) නියෝග කළේය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම්, මීට ඉහළ අධිකරණ වලින් දුන් නියෝග කීයක් තියෙනවද ක්‍රියාත්මක නොකළ? නීතිය නොසලකා හැරීම ගැනවත් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැනවත් නොතකන රටක මේ වගේ අය ගැන මොකට කියවනවාද ?