ශිරාන් රණසිංහ සහ බිඟුන් මේනක ගමගේ
දුම්රිය වර්ජනය නිසා අපහසුතාවට පත්ව සිටින මගීන්ට යෑමට යුද හමුදා බස් රථ 26ක් යොදවන බව ලංගම සභාපති රමල් වීරවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
ලංගම බස් රථ සියල්ලක්ම මේ වන විට ධාවනයට යොදවා ඇතැයි කී ඒ මහතා යුද හමුදා බස් රථ සියලු ප්‍රදේශ ආවරණය වන සේ යොදවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුර, නායයාම්, යන විවිධ විපත් වලදී මහජන සහයට පැමිණේන ආරක්ෂක අංශ, බඩගෝස්තර දේශපාලන අතකොලු සංගම් වල වර්ජනයෙන් හේතුවෙන් තම නිවාස කරා යාමට නොහැකිව බැටකන ජනතාව ට ලබා දුන් සහයෝගයට බොහොම ස්තුතියි.
අපේ හමුදාවේ කොල්ලන්ට දුම්රිය රියදුරු පුහුණුවත් දෙමු. එතකොට කාගෙවත් රෙස්පෙට් බලන්න ඕනේ නැහැ