(තරිඳු ජයවර්ධන)
පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇත.
කොමිසම එම තීරණය ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ නිර්දේශයක් අනුවය. පොලිස්පතිවරයා මීට සති දෙකකට පෙර කොමිසමෙන් එම ඉල්ලීම කළ අවස්ථාවේ ඊට අවසර නොලැබිණි.
කෙසේ වෙතත් ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේ අජිත් රෝහණ මහතා බස්නාහිර උතුරට යැවීමට තීරණය විය.
අවස්ථා දෙකකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇති අජිත් රෝහණ මහතා දක්ෂ පරිපාලකයකු ලෙස ප්‍රඛටය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ අජිත් රෝහණ මහතා නීතීඥවරයකුද වෙයි.
2025 දෙසැම්බර් මස 04
299
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අජිත් රෝහණට කොළඹ උතුරු කොට්ඨාසය බාරවෙයි
ධම්ම Friday, 08 September 2017 05:42 AM
මෙතුමාට වගේම පොලිස්පතිතුමාටත් ඒ කාලයේ හොඳ ප්‍රතිරූපයක් තිබුනා
FernandoFriday, 08 September 2017 08:51 AM
මටත් හොඳට මතකයි. වැඩිය බොරු කීවේ නැහැනේ....