( ජයන්ත සමරකෝන්)
අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතුවල යෙදන මුවාවෙන් නිතී විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධව කටයුතු කළ බවට සැක කෙරෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ආරංචි මාර්ග කියයි.
තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට නියමිත බව ද එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් දා නිරීක්ෂණ මුර කුටියක රාජකාරී කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයෙක් තහනම් ද්‍රව්‍ය හා උපකරණ අඩංගු පාර්සලයක් රිමාන්ඩ් සැකකරුවෙක්ට ලබා ගැනීම සඳහා බිම තබා තිබියදී බන්ධනාගාර නිලධාරියකු විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම භටයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වු තොරතුරු මත කලක පටන් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිදු කරන සංවිධානාත්මක ජාවාරමක සුල මුල හෙළි වී තිබේ. ඒ අනුව මෙම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති අතර ඒ හා සම්බන්ධ බන්ධානාගාර නිලධාරීන් දෙදනකුගේද වැඩ තහනම් කිරීමට පරීක්ෂණ කෙරෙන බව උසස් නිලධාරියා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
162
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
233
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ්. නිලධාරීන් 4 කගේ වැඩ තහනම්