(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරය නිමා කරමින් අද (10) උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ වැස්ස ගන්ග්වතුර නිසා ඊලග රට සවාරිය හෙට ගියොත් හොදය්. තව ටික කාලයය්නේ තියෙන්නේ මේ වගේ ජනතා බධු මුදල් වලින් ජොලි කරන්න
කවදද ආපහු යන්නේ?
ජනාධිපති තුමා කවදද යන්නේ? මේ අයට රට සවාරි හරියට නුවර-කොළඹ යනවා වගේ.