IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අගමැති ජර්මනියට

 (ටී.කේ.ජී.කපිල )

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජර්මනියේ සංචාරයක් සඳහා අද (05)  අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 669 දරන යානයෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සමග පස් දෙනකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටියහ.



අදහස් (12)

අගමැති ජර්මනියට

saman Thursday, 05 October 2017 04:30 AM

හරිම සරල නායකයෙක්....ගිහින් තියෙන්නේ සාමාන්‍ය ගුවන් යානාවක. දුත පිරිස පස්දෙනයි. මේ අවුරුදු දෙක තුන තුල ඔය විදිහට කීපාරක් රට ගියාද අපි වෙනුවෙන්.

:       52       315

විමල් Thursday, 05 October 2017 04:37 AM

ආයෙත් දවසක් එන්න අපේ ශ්‍රී ලංකාව බලලා යන්න. හේ හේ හේ !

:       98       460

ධම්ම Thursday, 05 October 2017 05:31 AM

බෙන්ස් කොම්පැනිය මෙහෙ ගේන්න.....

:       6       219

දාවිත් Thursday, 05 October 2017 06:13 AM

මේ යකා ජර්මනියෙත් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් දාන්න යනවද දන්නෑ..

:       89       411

lalith Thursday, 05 October 2017 10:21 AM

ඡන්දෙ පැරදිලා පැරදිලා‍ෙ වැලේ වැල් නැතුව උන්නේ. දැන් අතට කීයක් හරි හොයාගත්තනේ. දැන් ඉතින් නැට්ට ගිනි ගත්තු හනුමා වගේ තමයි. ඔය විදියට රට යන්න ගියොත් තවපාරක් බැඳුම්කර විකුණන්න වෙනවා.

:       395       779

Nandalal DE SILVA - FranceThursday, 05 October 2017 11:11 AM

ඔබ දන්නවාද 2015 ට පෙර, නියමිත ගුවන් වාර අවලංගු කරමින්, මෙලෝ හතරක් නොදන්නා දූත පිරිස් පටෝගෙන හිටපු අයිය මලෝ සංස්ථාවේ නැට්ටේ එල්ලී, ලෝකේ පුරාම කරක් ගහපු රංචු පිටින් හිටපු බව ? මේවා ගැන මට වඩා දන්නා පරිනත බුද්ධිමතුන් සිටින බැවින් ඔවුන්ගේ අදහස්ද කියවීම සඳහා මින් නිම කරමි !

:       767       434

RaveendraFriday, 06 October 2017 03:12 AM

Nandalal DE SILVA - France මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අපද ගරුකරන්නෙමු. මෙහිදී පාට පිලිබදව අපට නම් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව සදහන්කිරීමට කැමැත්තෙමු.

:       1       14

kamal Thursday, 05 October 2017 11:00 AM

ලොව ජය ගත් අගමැති තුමාට අපගේ ප්‍රණාමය.

:       246       144

සමන්ත Thursday, 05 October 2017 02:13 PM

අද අපේ අගමැතිතුමාට ලෝකෙම සලකනවා. මේ ගමනෙන් වුනත් අවශ්‍ය ආයෝජන මොනවා හරි අරන් එන බව විශ්වාසයි.

:       423       110

GihanFriday, 06 October 2017 03:37 AM

අප්පේ මොකට කියනවද ඒ ගැන...

:       0       1

Danushka Friday, 06 October 2017 07:22 AM

කෙසේවෙතත් රටනම් විකුණනවා...............

:       0       12

NandalalFriday, 06 October 2017 07:56 PM

කාටද වික්කේ? මොනාද වික්කේ ? කීයකටද වික්කේ ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site