රංජන් කස්තුරි
පළාත් සීමා නිර්ණ සමාලෝචනය තවත් මාස දෙකකින් කල් දැමීමේ අගමැතිවරයාගේ කමිටු යෝජනාවට දැඩි විරෝධය දක්වන බව ආණ්ඩුව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පවසති.
සීමා නිර්ණය කල්දැමීමට පමණක් නොව නව ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීඹ සම්බන්ධයෙන්දතම පක්ෂ ආණ්ඩුවට විරෝධය දක්වන බව ද ඔවුහු කියති.
ආණ්ඩුවේ හවුල්කාර දෙමළ පක්ෂ වන ජාතික කම්කරු පෙරමුණේ නායක කඳුරට නව ගම්මාන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සහ කඳුරට ජනතා පෙරමුණේ නායකත අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරු අග්‍රාමාත්‍යවරයාගේ කමිටු යෝජනාවට විරෝධය දක්වන බව පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නොකළ කටේ නරි වාදන් පමණක් ඇති නායකයන්ගෙන් ඡන්ද කල්දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.