(නිමන්ති රණසිංහ)
අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්‍රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලිසියේ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට(16) තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(15) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් පස් දෙනකු ඇතුළු නව දෙනෙක් මේ විට රිමාන්ඩ් බාරයේ පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd