ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙම.. 07 February 2025
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
Y sisira · 1 hour ago එක්සත් ජාතික පක්ෂය තුල සිට නායකයා දැඩි විවේචනය කරමින් සමස්ත පක්ෂයම විනාශයට ලක්කළ ඔබලාට පක්ෂයේ නායකත්වය ලබාදීමට පාක්ෂිකයන් සුදානම් නැත. දෙවනුව ගාමිණී දිසානායක ප්‍රේමදාස නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ලලිත් සහ කණඩායමක් සමග වෙන්ව ගොස් රාජාලියා පක්ෂය නිර්මාණය කිරීම සිදු නොවිය යුතුව තිබු කාරණාවකි. එක්සත් ජාතික පක්ෂය ජනතව අතර දැඩි ප්‍රතික්ෂේප වීම තුලදී උවත් ගාමිණී දිසානායක ජනදිපතිවරනයකට ඉදිරිපත්විමෙන්ම පෙනියනුයේ එම අවස්ථවේ රටේ තිබු දේශපාලන තත්වය සහ ඔවුන්ගේ දේශපාලන කියවීම පළපුරුදු දේශපාලකයකු විසින් නිසි කියවීමකින් තොරව සහ ඒ අවස්ථවේ සිදු නොකළයුතු නොගත යුතු තීරණයකි. ඔබලාට ඔබගේ පියා මැතිවරණයෙන් නොදිනන බව තේරුම් ගොස් තිබියදීත් ගාමිණී එම මැතිවරණයට තරග කිරීමෙන්ම පෙනී යනුයේ ඔහු බලයට සහ බලය ලබාගැනීම වෙනුවෙන් කෙතරම් උනන්දුවක් දවුයේද කියා පැහැදිලිය. Reply 0
Y sisira · 1 hour ago මයන්තට අනුව එදා ඔබගේ පියාගේ අවවාදය වුයේ captain ගන්න තීන්දු සමග සෑම අවස්ත්වකම එකග විය යුතු බවත් එසේ නොවුන හොත් කණ්ඩායමම පරාජය වන බවකි. එම කියමන සත්‍ය උවත් ගාමිණී, නවීන් සහ මයන්ත captainගේ මතය අනුව ක්‍රියා නොකල නිසා එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. captainගේ මතය අනුව ක්‍රියා කලේනම් එක්සත් ජාතික පක්ෂය රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සින්ගපුරුවක් කර හමාරය. ඔබල මාධ්‍ය සකජා පවත්වමින් පක්ෂ නායකත්වය විවේචනය කල videos ඕන තරම් අන්තර් ජලයේ නැරබිය හැකිය. ප්‍රතිපත්තියක් පිහිටා දේශපාලනය කිරීම් වැදගත් මෙන්ම ගවුරවනිය දේශපාලනයකි. අවස්ත්වවදිව දේශපාලනය කිරීම නිසා සමස්ත රටටම එය බලප තිබේ. එමෙන්ම ඕනෑම කෙනෙකුට දේශපාලනය කළහැකි උවත් පවුල් දේශපාලනයද මේවන විට රටට හානිකර බව රාජපක්ෂලාගේ දේශපාලනය නිසා පුරවැසියන් තේරුම් ගෙන තිබේ. වර්තමාන නායකත්වයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වනුයේ පක්ෂය අත්හැර ගොස් නැවත පක්ෂයට පැමිණෙන නායකයකු නොව පක්ෂය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාහැකි අවංක නායකයෙකි. ජපානය යනු ලංකාවට සිටිනා විස්වාසනීය මිතුරෙකි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය තුල සිට නායකයා දැඩි විවේචනය කරමින් සමස්ත පක්ෂයම විනාශයට ලක්කළ ඔබලාට පක්ෂයේ නායකත්වය ලබාදීමට පාක්ෂිකයන් සුදානම් නැත. දෙවනුව ගාමිණී දිසානායක ප්‍රේමදාස නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ලලිත් සහ කණඩායමක් සමග වෙන්ව ගොස් රාජාලියා පක්ෂය නිර්මාණය කිරීම සිදු නොවිය යුතුව තිබු කාරණාවකි. එක්සත් ජාතික පක්ෂය ජනතව අතර දැඩි ප්‍රතික්ෂේප වීම තුලදී උවත් ගාමිණී දිසානායක ජනදිපතිවරනයකට ඉදිරිපත්විමෙන්ම පෙනියනුයේ එම අවස්ථවේ රටේ තිබු දේශපාලන තත්වය සහ ඔවුන්ගේ දේශපාලන කියවීම පළපුරුදු දේශපාලකයකු විසින් නිසි කියවීමකින් තොරව සහ ඒ අවස්ථවේ සිදු නොකළයුතු නොගත යුතු තීරණයකි. ඔබලාට ඔබගේ පියා මැතිවරණයෙන් නොදිනන බව තේරුම් ගොස් තිබියදීත් ගාමිණී එම මැතිවරණයට තරග කිරීමෙන්ම පෙනී යනුයේ ඔහු බලයට සහ බලය ලබාගැනීම වෙනුවෙන් කෙතරම් උනන්දුවක් දවුයේද කියා පැහැදිලිය.
මයන්තට අනුව එදා ඔබගේ පියාගේ අවවාදය වුයේ captain ගන්න තීන්දු සමග සෑම අවස්ත්වකම එකග විය යුතු බවත් එසේ නොවුන හොත් කණ්ඩායමම පරාජය වන බවකි. එම කියමන සත්‍ය උවත් ගාමිණී, නවීන් සහ මයන්ත captainගේ මතය අනුව ක්‍රියා නොකල නිසා එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. captainගේ මතය අනුව ක්‍රියා කලේනම් එක්සත් ජාතික පක්ෂය රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සින්ගපුරුවක් කර හමාරය. ඔබල මාධ්‍ය සකජා පවත්වමින් පක්ෂ නායකත්වය විවේචනය කල videos ඕන තරම් අන්තර් ජලයේ නැරබිය හැකිය. ප්‍රතිපත්තියක් පිහිටා දේශපාලනය කිරීම් වැදගත් මෙන්ම ගවුරවනිය දේශපාලනයකි. අවස්ත්වවදිව දේශපාලනය කිරීම නිසා සමස්ත රටටම එය බලප තිබේ. එමෙන්ම ඕනෑම කෙනෙකුට දේශපාලනය කළහැකි උවත් පවුල් දේශපාලනයද මේවන විට රටට හානිකර බව රාජපක්ෂලාගේ දේශපාලනය නිසා පුරවැසියන් තේරුම් ගෙන තිබේ. වර්තමාන නායකත්වයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වනුයේ පක්ෂය අත්හැර ගොස් නැවත පක්ෂයට පැමිණෙන නායකයකු නොව පක්ෂය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාහැකි අවංක නායකයෙකි. ජපානය යනු ලංකාවට සිටිනා විස්වාසනීය මිතුරෙකි.