IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට

පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයේ ලකුණ ගැන ...

(ඩයනා උදයංගනී)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්කරන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය එම පක්‍ෂය විසින්  මැතිවරණ කොමිසන් සභාව වෙත භාර දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් භාර දී ඇති එම නාම ලේඛනය මෙසේය.



අදහස් (15)

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට

pradeepa Friday, 07 August 2020 02:46 PM

මුසම්මිල්, ජයන්ත, ටිරාන්, කබ්රාල් පිළිගත නොහැකිය. එයාලා විශේෂඥයින් නොවේ... ජාතික ලැයිස්තුවට දාන්න තරම්...

:       54       239

BamunuarachchiSunday, 09 August 2020 03:32 AM

ඔබයි, මමයි ඒගොල්ලෝ ගැන දන්නේ නමින් පමණයි, පක්ෂයේ අය ඔවුන්ගෙන් සිදුවන සේවය ගැන දන්නවා.

:       0       0

Bamunuarachchi Friday, 07 August 2020 02:52 PM

මොනවා ටිරාන් අලස්...? වැරදීමක්ද? නැතිනම් වෙන කෙනෙක්ද?

:       1       130

Champa Friday, 07 August 2020 03:38 PM

මෙතන එකම නොගැලපෙන පුද්ගලයා ලේඛන ඉදිරිපත් කරපු, සිංහල බෞද්ධ විරෝධී අලි සබ්රි තමයි.

:       221       269

BamunuarachchiSunday, 09 August 2020 03:30 AM

මම දන්න තරමට හරිම නිහතමානී පුද්ගලයෙක්...

:       0       0

sampath Friday, 07 August 2020 04:42 PM

ජාතික ලැයිස්තුවේ ඇතැම් අය ගැන ගැටලුවක් නැතත්, ජාතික ලැයිස්තුවේ අරමුණ ඉටුවී නැති බව පෙනීයයි. රටට සේවයක් කළ සහ ජාත්‍යන්තර කීර්තියට පත් තැනැත්තන්ගේ හිඟයක් ඇත්දැයි පෙනීයයි. මෙහි බැසිල් රාජපක්ෂ මහතා සිටිය යුතුම කෙනෙකි. එතුමන් සම්බන්ධව පැහැදීමක් නැති බව නම් කිව යුතුමය.

:       109       15

janatha anura Saturday, 08 August 2020 03:40 AM

ලොකු වැරැද්දක්.. ද්‍රවිඩ ජනතාවගේ නියෝජනයක් නැහැ.

:       149       27

BamunuarachchiSaturday, 08 August 2020 12:26 PM

මොකද කොහෙවත් ඉන්න අය අස්සේ දාගෙන කනවෝ කියලා කියන්නද? දැක්කා නේද ස්වාධීන මැතිවරණ කොමිසමට දාගෙන සිංහල භාෂාව ගැන කියපුවා.

:       107       185

BamunuarachchiSaturday, 08 August 2020 12:28 PM

හරිනම් අනික් ජාතියත් අයින් කරන්නයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි භයානක වර්ගය...

:       49       143

BamunuarachchiSunday, 09 August 2020 03:28 AM

ඩිස්ලයික් දමන්නේ සංහිඳියාකාරයෝ වෙන්න ඇති. හැබැයි නුඹලා සංහිඳියාවේ තරම තේරුම් ගන්නවිට ප්‍රමාද වැඩියි. ලෝකයේ අනික් රටවල් දිහා බලලා මේක තේරුම් ගන්න.

:       0       0

Nanda Saturday, 08 August 2020 05:13 AM

අලස් නැතිව නම් ඉතා හොඳ ලැයිස්තුවක්...

:       1       66

BamunuarachchiSaturday, 08 August 2020 12:32 PM

හරියට හරි. හැබැයි අපි නොදන්න හේතුවක් ඇති... අලස්ව ගන්න. ගැටයක් ගැහුවොත් ඉතින් හොදි ගැටයක්ම තමයි. ලෙහන්න ගියාම ඇඟපුරාම නාගන්නවා.

:       28       30

BamunuarachchiSunday, 09 August 2020 03:26 AM

ගැටේ ගහන්නේ වෙන කවුරුත්වත් නොවෙයි

:       0       0

හතේ මහත්තයා Saturday, 08 August 2020 03:13 PM

ඡන්ද ප්‍රතිඵල කියලා ඉවරවෙන්නත් කලින්ම ගෙන්නගෙන උන්න අර යකඩ හොරකම් කරපු වරෙන්තුපිට ඉන්න හාදයාවත් මේකට දාගන්න තිබ්බේ. කොහොමත් ගෙවිඳු පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් අනිත් මිනිස්සුන්ට කන්වල ඇබ ගහගෙන ඉන්න වෙයි. නැත්නම් ගෙවිඳුගේ කට වහලා තියන්න වෙයි. ඒ මනුස්සයාට අනිත් අයගේ මතයක් අහන් ඉන්න ඉවසීමක් නැති දඟලන උගත් කෙනෙක්නේ....

:       0       54

ධනා Sunday, 09 August 2020 11:47 PM

ඉතිහාසය පුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අය ගැන බැලුවම වෙනසක් සහිත සෑහීමකට පත්විය හැකි ලැයිස්තුවකි

:       19       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1065 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site