ඡන්ද පොරොන්දු නීතියෙන් බැඳීමක් ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ආණ්ඩුකරණය අපේක්ෂාවෙන් සිටින පිරිසගේ ප්‍රතිපත්ති කුමක්දැයි කියා විමසිලිමත් වන ජනතාවක් අප රටේ සිටී. එම පිරිස සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්තත් එය වැදගත් බලාපොරොත්තුවකි. ප්‍රතිපත්ති ප්‍රකාශන නොබලාම ඡන්දය දෙන පිරිසකුත් අප රටේ සිටිති. ඒ අතර ප්‍රතිපත්ති ප්‍රකාශන සමාජ ශාස්ත්‍රීය උනන්දුවකින් යුතුව විචාරයට විශ්ලේෂණයට ලක් කරන පිරිසකුත් අප රටේ සිටිති. 10 September 2024
විකල්ප තේරීම් ඕනෑද? නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහෙත්, අවසන් සතිය වන විට රටේ ජනතාව ප්‍රධාන කඳවුරු දෙකකට බෙදෙනු ඇත. කඩා වැටී තිබූ රට ගොඩ ගෙන රටේ අනාගතය වෙනුවෙන් දැනට අනුගමනය කරන ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යා යුතු යැයි කල්පනා කරන ජන කොටස ඉන් එක් කඳවුරකි. ආර්ථිකය කඩා වැටීමෙන් පසු රටට, ජනතාවට හුස්ම ගැනීමට අවකාශය සැලසුවේ කවරෙක් දැයි අමුතුවෙන් කිව යුතු නැ 09 September 2024
ඡන්දයේදී උතුර කොයිබටද? ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නට ඉකුත් සෙනසුරාදා තීරණය කළ බවට ඉරිදා පුවත්පත්වල පළවිය. 07 September 2024
ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය බවය. බිලීගේ මවටත්, පියාටත් එය විහිළුවට කාරණාවක් විය. 06 September 2024
ජනපතිවරණ සාකච්ඡා තේමාව ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කළ දිනයේ සිට ලැබී තිබූ කාලය වෙනදා තරම් දීර්ඝ එකක් නොවන බව පැහැදිලිය. ඒ නිසාම රට තුළ මතුවිය යුතු වැදගත් සාකච්ඡා ගණනක්ම නොකෙරී යමින් තිබෙන බව ද පෙනෙන්නට තිබෙන කරුණකි. 06 September 2024
පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර් බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහි කළුතර - මතුගම බස් පාරේ 10 වැනි සැතපුම් කණුව අසල වෙල්යායෙන් වට වූ රමණීය භූමියක පාන්තිය විහාරය පිහිටා තිබේ. මෙය අවුරුදු 180 ක් පමණ පැරණි විහාරයකි. අතීතයේ ‘පූජාගොඩැල්ල’ නමින් මේ පින් බිම ප්රකටව පැවතිණි. 05 September 2024
ඡන්දයේ ජනමතය ප්‍රභූමතය මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් විවිධ අර්බුදවලට මුහුණ දෙමින් සිටින සමයකය. 05 September 2024
බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ. 04 September 2024
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් දා සිට අද දක්වා වූ කාල පරිච්ඡේදය තුළ රටේ ඇතිවූ සංවර්ධනය පිළිබඳව විවිධ පිරිස් විවිධාකාරයේ මත ඉදිරිපත් කරන බව පෙනේ. විශේෂයෙන් මේ දිනවල “නිදහසින් පසු රටේ සංවර්ධනය” සමහර දේශපාලන පක්ෂවල ප්‍රධාන තේමා පාඨයක් බවට ද පත්වී ඇත. රට තුළ එවැනි අවධානයක් යොමුව තිබෙන අවස්ථාවක මෙම මතය පිළිබඳව විද්වත් සාකච්ඡාවක් පැවැත්වීම වැදගත් වනු ඇත. 04 September 2024
ආර්ථිකය ගොඩනැගීමේ මූලික ප්රශ්නය ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස ජනතාව හෙම්බත්ව සිටින සමයක රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක මැතිවරණයකට මුහුණ දීමට සියල්ලම සූදානම්ව පවතී. එළඹෙන මැතිවරණයෙන් බලයට එන අනාගත නායකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය සමස්ත සමාජයේම හැඩතල තීරණය කරනු ඇත. එබැවින් බලයට පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙබඳු විය හැකි ද? යන කාරණය පිළිබඳව විමසා බැලීම කාලෝචිතය. 04 September 2024
ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි පොලිස් දින සංවත්සරය අදට (03) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 03 September 2024
රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පුළුවන් ශ්‍රී ලංකා’’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් පවසයි. 03 September 2024
බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට පෙර කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ අභියාචනාධිකරණ (CA) අදියරේදී එය අවසන් කිරීම සඳහා වැය වන අනවශ්‍ය අතිකාල අඩු කිරීමයි. 02 September 2024
රට යායුතු දිශානතියේ ජනතා පැතුම ශ්‍රී ලංකාවේ 1982 සිට පත්වනු ලැබූ ජනාධිපතිවරණ අට සමග සන්සන්දනය කොට බලන විට ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ. 31 August 2024
මායිම් ගමේ රන්කැකුළ කුමුදුමලී අත්පොළසන් නද කෙමෙන් තීව්ර විය. කුමුදුමලී ඩබ්ලිව්. යූ එක්වරක් නොව 8 වතාවක්ම ඒ නම පීඨාධිපතිවරයාගේ මුවින් ගුවනත රැව්පිළිරැව් නැගුනේ මහත් ගාමභීර ලෙසිනි. ඒ ඉකුත් 21වැනිදා පේරාදෙනිය සරසවි උපාධි ප්රදානෝත්සවයයි. 30 August 2024
අපෙක්ෂකයන්ගේ කැරට් කතා ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන් වැසි වසින්නට පටන්ගෙන ඇත. ඒ සියලු චමත්කාර සහ ආනන්දනීය කථා හුදු ‘බලය ලබාගැනීමේ’ චේතනාවෙන් මිස අද රට මුහුණපා ඇති අනතුරුදායක සමාජීය සහ ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදාගැනීමට නොවන බව පැහැදිලිය. ඔවුන්ට ’බලය’ ලබා ගැනීමේ අරමුණ හැර වෙනත් යථාර්ථවාදී සැලසුමක් හෝ උපාය මාර්ග නොමැති බවත් අපිට දැන් මනාව ඔප්පු කරමින් ඇ 30 August 2024
ඡන්දයේදී ජනතා අපේක්ෂා ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වීමයි. මෙය සුවිශේෂ තත්වයකි. වෙනදා නම් මේ වන විට දෙපස තුන්පස බෙදී විවිධ මට්ටමේ හැලහැප්පිලි හෝ ගැටුම්කාරි තත්ව පවා නිර්මාණය වී තිබෙනු ඇත. 30 August 2024
ආර්ථික අර්බුදයට විකල්ප අප සිටින්නේ රටේ අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක මැතිවරණයක් අභියස ය. රටේ අනාගතය කෙසේ තීරණය විය යුත්තේ ද යන කාරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විවිධ අපේක්ෂකයෝ ද අනාගත සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් නොයෙකුත් අදහස් ඉදිරිපත් කරති. 30 August 2024
හිසත් පයත් ඇවිළුණු ඊශ්‍රායලය මැදපෙරදිග ඇවිළෙමින් අඩුවෙමින් පවතින ගින්නට නැවතත් පිදුරු එක්කොට තිබේ. යුද භීතිකාව ගැන දසතින් යළි කතාවෙනු ඇසෙයි. ඊශ්‍රායලය තම උතුරු දෙසින් අලුත් යුද පෙරමුණක් විවෘත කරගෙන තිබේ. එහි උච්චතම අවස්ථාව පසුගිය ඉරිදා (25) අලුයම වාර්තා විය. 28 August 2024
බදු ගෙවීම් කරඇරීමේ මිථ්‍යාව මේ දිනවල සංවාදයට ලක් වී ඇති කරුණක් වන්නේ රටේ බදු එකතු කරන ආයතන තම කාර්යය නිසි පරිදි ඉටුකර තිබේ ද යන කාරණයයි. බදු ගෙවීම මගහැර සිටින විශාල පිරිසක් සිටින බව ද රජයට විශාල බදු ප්‍රමාණයක් එකතුකර ගැනීමට ඇති බව ද, දේශපාලනඥයෝ නිතර කියති. 28 August 2024
මාලිමාව රට හදන්නේ මෙහෙමයි ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි. 28 August 2024
ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා වශයෙන් සිටිය දී ඓතිහාසික නවකතාවක් ලියන ලදි. එය ‘‘‘‘%ගොළු මුහුද’ නම් විය. මෙම පොත මුද්‍රණය කරන ලද්දේ අති නවීනතම මුද්‍රණ තාක්ෂණයක් එවකට පැවති ‘සිංගප්පූරුවේය. වට්ටම් තුටු පඬුරු කාටවත් ලබා නොදුන් ‘‘‘%ගොළු මුහුද’ නවකතාවේ සම්පූර්ණ ආදායම ‘ජාතික ආරක්ෂක අරමුදලට බැර කරන බව සඳහන් විය. 27 August 2024
ප්‍රශ්න මැදින් සම්මුතියකට ප්‍රෙව්ශයක් සමාජය හා නායකත්ව අතර පුඵල් සම්මුතියක් තිබේ. ආගමික, සිවිල් හා දේශපාලන නායකයන් වශයෙන් මෙම සම්මුතියට අදාළව පැතිකඩ ගණනාවකි. නිහඬ කතෝපකථනයක් වන මෙහි පාලකයන් සමග පවත්වන සම්මුතිය, ප්රජාතන්ත්රවාදී රටකට බෙහෙවින් අදාළය. පාලයකයන් හා ජනතාව අතර වගකීම හා යුතුකම් හා බැඳීම් සම්බන්ධයෙන් ලියා සටහන් නොකරන ලද සම්මුතියක් පිළිබඳ සාක්ෂි මානව ඉතිහාසය තුළ ඇත. 27 August 2024
මහත්මා දේශපාලනයේ සලකුණක් වූ රුක්මන් සේනානායක දේශපාලන වංශකතාවේ සේනානායක පරපුර අමරණීය වන්නේ, ඔවුන් මහත්වරුන්ගේ දේශපාලනය රටට හඳුන්වා දුන් නිසාය. ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ‘ජාතියේ පියා’ විය. ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා ‘බත් දුන් පියා’ විය. 26 August 2024
ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනයකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇත. පවතින ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා කැමැත්ත නිරන්තරයෙන්ම සොයා බැලීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එය ඉතා වැදගත්ය. මේ කැමැත්ත සොයා බලන්නේ මැතිවරණ හරහාය. 26 August 2024
ඡන්ද අස්සේ පැතිරෙන අක්‍රමිකතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය මැතිවරණ කොමිසම විසින් පසුගිය 16 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. 24 August 2024
මහත්මා ගුණයෙන් පිරි ‘කාලෝ සර්‘ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණානුස්මරණය නිමිති කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය මඟින් සංවිධානය කෙරෙන “මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණ පර් යේෂණ දිනය” අද (23) වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. 23 August 2024
විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා කරන්නට යන සමහරුන් කියන්නේ 1948 න් පසු සම්පූර්ණ කාලයම රටේ කිසිම දෙයක් සිදුවුණේ නැති බවය. මගේ තේරුම් ගැනීමට අනුව මේ මතය සම්පූර්ණයෙන්ම වැරදිය. 23 August 2024
අභය භූමියේ මුවන් මස් කරන පොලොන්නරුවේ පාපතරයෝ පොලොන්නරුව ගල්විහාරය අවට භූමියේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම හඳුනාගත් ඉංග්‍රීසි පාලකයෝ 1937 මැයි 27 දින එම කලාපය රක්ෂිතයක් මෙන්ම අභය භූමි කලාපයක් සේ නම් කළේ අනාගතය සඳහා එම ප්‍රදේශය ආරක්ෂා කිරීමටය. හෙක්ටයාර 1521ක විශාලත්වයකින් යුත් පොලොන්නරුව අභය භූමි කලාපයේ අද වන විට ජනාවාස පිහිටා තිබුණත් වන සතුන් ද එම භූමියේම ජීවත් වන අයුරු දක්නට පුළුවන. 22 August 2024
කෘෂිකර්මයට නව දැක්මක අවශ්‍යතාව ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෝ තම ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කර සිටිති. එහෙත් ඒ බොහෝ දෙනෙක් මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්නේ කෙසේ ද එය රටේ ආර්ථිකයට සක්‍රීයව දායක කරගන්නේ කෙසේද කෘෂි ආර්ථිකය මෙරට ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් වන්නේ කවර හේතු නිසාද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකරති. 22 August 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026