අලි - රිළා ප්රශ්නයේ පැල්ස්තර උත්තර
“අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කුඹුරු කරනවා වගේම කජු, ඉරිඟු, කුරක්කන්, මුංඇට වගේ ධාන්යත්, කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වර්ගත්, එළවළු වර්ගත්, බතල, මඤ්ඤොක්කා වගේ අල වර්ගත් වගා කරනවා. ඊට අමතරව වගා අතර පොල් වගාවත් කරනවා. අපි කන්නේ හම්බ කරන්නේ මේ වගාවලින්. හැබැයි දැන් අපිට මඤ්ඤොක්කා අලත් කඩෙන් ගන්න වෙලා.