ගුවන්තොටේදී වීසා නිකුතුව ක්‍රමවත් පිළිවෙළකට ඕනෑ ශ්‍රී ලංකාව සංචාරකයන්ට පාරදීසයකි. ඒ බව ලොව ප්රමුඛ පෙළේ සංචාරක නියෝජිතායතනවල පිළිගැනීමය. එසේ නම් එම පාරාදීසයට ඇතුළු වන ස්ථානය අපායේ දොරකඩක් බවට පත්විය යුතු නැත. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළේ පසුගිය බ්‍රහස්පතින්දා (02) උද්ගතව තිබුණේ අපායක තත්වයකි. වීසා නිකුත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් විදේශීය සංචාරකයන්ට බලවත් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවීම ඒ තත්වයට හේතු වී තිබිණි. 06 May 2024
බස් එකේ යද්දී ඔලුව වදිනවා, ත්‍රීවීල් එක එලවද්දී වහලේ ඔලුව වදිනවා, සෙරෙප්පු ගෙන්න ගන්නේ පිටරටින් - ලංකාවේ උසම මිනිසා කියන කතාව LTTE ඉන්නකොට මගේ නම මාලන් , විවාහ උනෙත් LTTE සාමාජිකාවක් එක්ක 04 May 2024
අතීත සුදනෝ දුදනෝ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවැති අසූව දශකයේ අවසාන භාගයේදී සිද්ධවූ දේ සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලනඥයන් කරන ප්‍රකාශ හා සමාජ මාධ්‍ය සටහන් දෙස බලන වත්මන් තරුණ පරපුරේ ඕනෑම කෙනකු සිතනු ඇත්තේ ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා හා රණසිංහ ප්‍රේමදාස මහතා කිසිවකුගේ ජීවිතයට හානි නොපමුණුවා කැරැල්ලක් මර්දනය කොට ඇති බවය. 04 May 2024
මැයි දින රැලිවල ශේෂපත්ර විමසුමක් මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය. 04 May 2024
ජනපතිවරණයේ තේමාව ආර්ථිකයද? මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප්‍රධාන පක්ෂ කීපය උත්සාහ කර තිබුණේ තම තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් බවට එය පත්කර ගැනීමට ය. මීට පෙර කාලවල මැයි දින රැස්වීම් පැවැත්වුණේ පිට්ටනිවල ය. එහෙත් මේ වසරේ ප්‍රධාන මැයි දින සැමරුම් පැවතියේ මහ පාරේ ය. 03 May 2024
දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන පවුල් තෝරාගෙන ඔවුන්ට සහල් කිලෝ 10ක් ප්රදානය කිරීමේ ජාතික වැඩසටහන රජය ක්‍රියාත්මක කරනු ලැබුවේ එම ජනයාට යම් සහනයක් සැලසීමේ අරමුණෙනි. රජය එහිදී ප්‍රකාශ කර සිටියේ අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ තත්වය වර්ධනය කිරීම සඳහා මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය. 03 May 2024
රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි? 2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නිෂ්පාදිතයේ ප්‍රධාන වර්ගීකරණ හතර දෙස මුලින්ම අවධානය යොමු කළ හැකිය. එයින් ප්‍රාථමික අංශය හෙවත් කෘෂි අංශය පසුගිය වසර වනවිට සියයට 8.75 මට්ටමට අඩු වී තිබේ. 02 May 2024
මැණික්හින්න සිද්ධියේදී බුද්ධිය පාවිච්චි කර නැහැ මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලය හා පිටස්තර පුද්ගලයන් අතර ඇවිළීගිය ‘‘යුද්ධයෙන්’’ පසුව තුවාල වූවන් රෝහල්ගත කළ බවත් තව පිරිසක් අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය වාර්තා කළේය. අත්වැරදීමකින් ඉන්ධන වර්ගයකින් මුහුණ සේදීමෙන් අසාත්මිකතාවකට මුහුණ දුන් තරුණයකුට ප්‍රතිකාර ගැනීමට ආ පිරිසක් සහ රෝහලේ කාර්ය බාර නිලධාරිවරයා සහ කාර්ය මණ්ඩලය අතර මෙම යුද්ධය ඇවිළී ගොස් ඇත. 02 May 2024
වැඩකරන ජනතා උරුමය කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම කම්කරු පන්තියේ වෘත්තීය සටන් කේන්ද්‍රගතව පැවතුණේ වැටුප් සහ දීමනා ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමින් ඒවා වැඩිකර ගැනීම සඳහාය. 01 May 2024
මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කරු ජනයාට ලංකාදීපයේ හෘදයාංගම ශුභාශිංසන පළමුව පිරි නමමු. 01 May 2024
සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 30 April 2024
ආර්ථිකය දුර්වල ගමනක? ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවන ඉලක්කගත ව්‍යුහයෙන් බැහැර ස්වාධීන, අනන්‍ය දර්ශනයක් ඉදිරිපත් කරන්නට අසමත්ව ඇත. 30 April 2024
ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් හෙළි කර තිබිණි. මේ රටේ සුදුසුකම් ලත් බරවාහන රියදුරු රැකියාවේ නිරතව සිටි මේ පිරිසට දැන් සිදුවී ඇත්තේ තමන් කරමින් සිටි රැකියා අහිමිවී බලාපොරොත්තු තබා සිටි විදෙස් රැකියාව ද නොලැබී ගොස් යුරෝපයේ අතරමං වීමටය. 30 April 2024
ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 29 April 2024
මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි? උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්රචාරක වැඩට කප්ගසා සිටින ඇතැම් දේශපාලනඥයන් විසිනි. එහෙත් සමහර ව්‍යාපෘති හොඳ අරමුණකින් ආරම්භ කළත් අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් හෝ වෙනත් විවිධ ප්‍රායෝගික දුෂ්කරතා පැන නැගීමෙන් හෝ අතරමග නවතී. 29 April 2024
සත්‍යය අසත්‍යයට පාවාදීම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ. 27 April 2024
පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව පැවැති එම විවාදයේ දී දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් ඇතුළු මැති ඇමැතින් අදහස් දැක්වූ අතර සිද්ධියට අදාළව මීට පෙර ද ප්‍රකාශ වූ කරුණු යළි යළිත් හෙළිදරව් කෙරිණි. පාස්කුදා ප්‍රහාරය සිදු වී වසර 05ක් ගතවීම එම විවාදය පැවැත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වීමට හේතු විය. 27 April 2024
සංවර්ධනය පස්සට දාන සටන් පාඨ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව අද මෙතැන තිබෙන්නේ ඇයිදැයි යන ප්රශ්නය ඇසුවහොත් පිළිතුර මෙහි තිබේ. 26 April 2024
කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු “වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වාඩි වූ ජනාධිපතිවරයකුට තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමට සිදුවූයේත් අගමැතිවරයා ඇතුළු බොහෝ මැති ඇමතිවරුන්ට තනතුරු අහිමි වූයේත් සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වූ ජනතා විරෝධය හේතුවෙනි. 26 April 2024
පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලියක් වන “සිව සේනා” කල්ලිය විසින් නිවේදනයක් නිකුත්කර තිබුණේ හින්දු ආගම මේ වන විට විවිධ තර්ජනවලට ලක් වෙමින් තිබෙන බවට හඬක් නගමිනි. 25 April 2024
බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බවය. මූලිකව ගත්තොත් ලංකාවේ පවත්නේ ඉතාමත්ම සංකීර්ණ බදු ක්රමයකි. ආණ්ඩුවේ වියදම් සහ අය භාරය දෙස බැලූ විට ගත වූ අවුරුදු තිහ හතළිහ කාලය තුළම දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වාගෙන යන තත්වයක් අපි දැක ඇත්තෙමු. මේ අය වැය හිඟය පියවා ගැනීමට මොහෝවිට සිදු කොට තිබෙන්නේ දේශීය හෝ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. 25 April 2024
සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය අරමුණ කුමක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමකින් තොරවය. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 25 April 2024
සත්‍යය නොදකින අභාග්‍යය මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනුවෙනි. එම ලිපියට අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවෙන් දුගීභාවයට අයත් වන පිරිස හතරෙන් එකකට වඩා වැඩිය. 24 April 2024
ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැනීමට විදෙස් ණය ලබා ගැනීමය. ගැටලුවට මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් විසඳුමක් ලබා දුන්නේ නැත. ඒ බව සනාථ කෙරෙන හෙළිදරව්වක් පසුගියදා අපගේ ලංකාදීපය පළ කළේය. 24 April 2024
තම රැකවරණය තමන්මය ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්සේ නිරන්තරවම තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ආරක්ෂාව උභය ලෝකාර්ථ සංසිද්ධියට අදාළව දේශනා කොට ඇති ආකාරය දැකිය හැකිය. ආරක්ෂාව පිළිබඳ සෙවීමේදී ආරක්ෂාව කුමක්දැයි සහ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ ඇයි දැයි විමසා බැලිය යුතුය. 23 April 2024
සාධාරණ බදු ක්රමයක අවශ්‍යතාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට රජයට නොහැකි වීමයි. රජයේ ආදායම් පියවගන්නා ප්‍රධාන මාර්ගයක් ලෙස බදු ක්‍රමය සැලකීමේ දී හැතෑපස් වසරක ලංකාවේ ආර්ථිකය තුළ නියාමාකාරයෙන් බදු ඒකරාශී කර ගැනීමට නොහැකි වීම සුවිශේෂී ලක්ෂණයකි. 23 April 2024
නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත් 22 දෙනකුට රෝහල් ගතවීමට වූ සිද්ධිය රටම කම්පනයට පත්කර තිබේ. රටේ දිනපතා සිදුවන මාර්ග අනතුරුවලින් විශාල පිරිසකට දිවි අහිමි වන තත්වයක් පවතිද්දී මේ ආකාරයට ක්‍රීඩා තරගයකදී හත් දෙනකුට දිවි අහිමිවීම බරපතළ ඛේදවාචකයක් වශයෙන් අපි දකිමු. 23 April 2024
වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්‍රිය දසුන් ගහණ වූඉසව්වක් පිළිබඳව අනාවරණය කරනවාද නැද්ද දෙගිඩියාව සිත තුළ හොල්මන් කළත්බොහෝ චිත්ත තර්ක විතර්කයන් තුළින්එවන් පරිසරයක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය තීව්ර වීම තුළ රටේ ආර්ථිකයට සිදුකරනු ලබන්නාවූ ධනාත්මක බලපෑම තුළනාත්මකව බැලූ කල්හි තවදුරටත් වසන් කර තැබීම නොවටී. 22 April 2024
වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී. එස්. වෛද්‍ය උපාධියයි. (පළමු ස්ථානයට පත් වන්නේ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවයි) කිනම් කොන්දේසි යටතේ කාට වෛද්‍යවරයකු වන්නට හැකිවේද යන කාරණය සම්බන්ධයෙන් ඇතිවූ සංග්රාම 1980 සිට මේ දක්වා විසඳුමකින් තොරව පවතී. 22 April 2024
රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතුළතදී පැවැත්විය යුතු අතර, ඒ සඳහා වන මැතිවරණ කොමිසමේ නිල ප්රකාශනය ජුලි මාසයේ මැදභාගයේදී ප්‍රකාශ කෙරෙන බව ද සඳහන්ය. 22 April 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026