Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 03 වන සිකුරාදා
උපුල් Saturday, 07 July 2012 11:11 AM
ඇමරිකාවේ ප්‍රතිපත්ති හොද නෑ
Reply : 0 0
රිශාඩ් Monday, 02 July 2012 01:34 PM
ඇමෙරිකාව කියන්නේ තම රටේ තනි ප්‍රයෝජනය , තම රටේ උන්නතිය උදෙසා අන් රටවල් පාගාගෙන ඉන්න රටක්. කවුරු ජනපති උනත් හැමෝටම එක ප්‍රත්තිපතියක් තියන්නේ.නරක ගති ගුණවලට නිසි ප්‍රතිචාර ස්වාබාවයෙන්ම ලැබේවි.
Reply : 0 0
වසන්ත Sunday, 01 July 2012 01:53 PM
දැන්ද මෙයාලට ඇහැරිලා තියෙන්නේ ,අපි මේවා දැනගෙන ගොඩක් කල් ,ඒත් ඉතින් කාටද කියන්නේ...
Reply : 0 0
ලංකා බබා Saturday, 07 July 2012 02:44 PM
සම්පත් අපි කවුරැත් හිතාගෙන ඉන්නෙ චීනයට ඇමරිකාව බයයි කියලා.. ඒවගේම අපිට චීනය උදව් කරයි කියලා.. ඒක වැරදියි.. ඇමරිකාව මාසයක් චීන බඩු වර්ජනය කළොත් චීනය වැටෙයි.. අනිත් එක ඇමරිකාව බලවත් වෙලා ඉන්න එක හොදයි චීනය බලවත් වෙනවාට වැඩිය.. ඒක තේරෙන්නෙ පිලිපීනෙට කරන දේවල් වලට.. කොහොම උනත් ඒ අය කවුරැවත් අපට හිතවත් නැහැ..
Reply : 0 0
සුප්රා Friday, 06 July 2012 10:58 AM
අපේ මල්ලිල ළඟදිම හොඳ පාඩමක් ඇමරිකාවට උගන්වයි......
Reply : 0 0
සම්පත් Monday, 02 July 2012 10:40 PM
ඇමරිකාව පාඩමක් ඉගෙන ගන්නේ චීනෙට හොට දාන්න ගිය දවසට තමයි
Reply : 0 0
සමීර Sunday, 01 July 2012 06:08 PM
නියම ඇමරිකාව තවම ලෝකේ මිනිස්සු දැක්කේ නැ
Reply : 0 0