Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 29 වන බදාදා
සුනිල් Friday, 06 July 2012 09:56 PM
සිංහල ඉතිහාස පොත්වල මම නම් මෙහෙම කතාවක් කියවලා නෑ
Reply : 0 0
ලන්ඩන් කොල්ල Saturday, 07 July 2012 01:33 PM
මන් ලිස්බන් ගිය වෙලාවක බලා ගන්න,ඔය පත්‍රිකාව තියෙන්නේ මොන පුස්තකාලේද?මේ විශේෂ ලියුම්කරුවගේ නම මොකක්ද?
Reply : 0 0
අරුණ Thursday, 05 July 2012 10:21 AM
අතීතය ගැන විමසා වර්ථමානය තුලදී අපගේ අධ්‍යාත්මය වර්ධනය කර ගනිමු....
Reply : 0 0
ඉන්දික Wednesday, 04 July 2012 06:42 PM
අතීතය ගැන කිවුවට ගොඩක් පින්
Reply : 0 0
ඉන්දික Wednesday, 04 July 2012 06:42 PM
මේ වගේ දේවල් පළ කිරීම ඇත්තටම ගොඩක් හොදයි
Reply : 0 0
දේශ හිතෛශී Friday, 06 July 2012 04:15 PM
දෙයියො මෙහෙමත් දඬුවම් දෙනවද?
Reply : 0 0
චමිල Thursday, 05 July 2012 11:10 AM
ඔබලා ළග තවත් මෙවැනි තොරතුරැ තියනවානම් අපටත් දැන ගැනීමට පළ කරන්න.. මේවා අපට අවශ්‍යයි දැන ගැනීමට ජනතාවට දැනුම ලබා ගැනීමට..
Reply : 0 0
ආ..... Thursday, 05 July 2012 09:24 PM
විස්වාස කරන්න බැහැ . මේක බොරු කතාවක් .
Reply : 0 0
සරත් Tuesday, 03 July 2012 08:02 AM
යකඩෝ, අපි කවුරුවත් ඉතිහාසයේ මෙහෙම දේවල් අහලා නෑනේ
Reply : 0 0
සුජීව Monday, 02 July 2012 05:11 PM
මේ වගේ කතාවක් ඇහුවෙත් අදමයි . අඩුමගානේ ඉස්කොලේවත් උගන්නල නැනේ ..
Reply : 0 0
ආචාර්ය වසන්ත ලියනගේ Monday, 02 July 2012 12:03 PM
වැඩිම හානි කොළඹට නම් ඒ කියන්නෙ දෙවියන් වැඩිපුරම දඩුවම් දීල ඇත්තේ පරංගින්ටමයි.
Reply : 0 0