IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සැමියා බිරියගේ සොහොනේ නිදයි

වීයටිනාමයේ  ලේ වාන් (55) දරුවන් හත් දෙනකූගේ පියෙකි. ඔහුගේ බිරිය හදිසි හෘදයාබාදයකින් 2003 වර්ෂයේදි මිය ගියාය. ලේ වාන් අසිමිත ලෙස තම බිරියට ආදරය කළ පුද්ගලයකූ බව වියට්නාම් මාධ්‍ය  පවසයි.  බිරියගේ අවසන් කටයුතූ සිදුකළ සොහොන   මාස විස්සක් පුරාම ලේ වාන්ගේ රාත‍්‍රි යහන වීය. තම පියා අමිමගේ සොහොන මත නිදාගන්නා අයුරු බලා සිටී දරුවෝ මවගේ රූපයට සරිලන ඩමියක් සාදවා ඵ් තූලට තම මවගේ දිරාපත් නොවූ ඇටකටු දැමිහ. වියට්නාම් මාධ්‍ය පවසනුයේ ඵතැන් සිට මේ වන තෙක් වසර හතකට ආසන්න කාලයක් ලේ වාන් තම බිරියට සමාන ඩමිය සමග ජිවත් වන බවයි.  



අදහස් (0)

සැමියා බිරියගේ සොහොනේ නිදයි

එස්.කේ Wednesday, 27 June 2012 03:44 PM

මෙයාට පිස්සු

:       0       0

මාතර මල්ලී Saturday, 16 June 2012 02:39 AM

මේකේ තේරුම විචාරන්න..

:       0       0

හේමන්ත Friday, 15 June 2012 03:59 PM

අලුත් වුණත් පරණ වුණත් ඒ මනුස්සයාගේ ආදාරය වටිනවා.හැබැයි ඉතිං ඔච්චර පිස්සු වෙන්නේ නැතුව ලස්සන ෆොටෝ එකක් ගෙදර ගහගෙන සාමාන්‍ය විදියට ඉන්න තිබුණා

:       0       0

සංජය Friday, 15 June 2012 04:39 PM

පේමතෝ ජායතී සෝකෝ පේමතෝ ජායතී භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං

:       0       0

සකල බුජන් Friday, 15 June 2012 05:28 PM

තමන්ගේ මට්ටම් තම්මැට්ටම්.අනුන්ගේ මට්ටම් හුටන් පටන් කියලා අබරා කිවුවලු.එක එක්කෙනා තමන්ට ගැළපෙන විදියට අහිංසකව ඒ සතුට විදපුවාවේ

:       0       0

රෝහණ Saturday, 16 June 2012 09:25 AM

මෙයාට හොදටම පිස්සු! මැරුණ අම්මා,තාත්තාටවත් කරන්නැති දෙයක්!

:       0       0

බන්ඩයියා Sunday, 17 June 2012 11:31 AM

ගෙදර ගෑනු කෙනා ඩමියක් වගේ තියන් ඉන්න රටවලටවම් මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ....

:       0       0

පෙරේරා Wednesday, 27 June 2012 11:15 AM

හදවතින්ම ළං වෙලා සිටියද යථාර්ථය හමුවේ මොවුන් අසරණ වී ඇත

:       0       0

මාතර මල්ලී Friday, 15 June 2012 06:32 PM

පේමතෝ ජායතී සෝකෝ පේමතෝ ජායතී භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං

:       0       0

මෙන්ඩිස් Saturday, 16 June 2012 08:28 PM

ආදරය යනු සීමාවක් නැති බැදීමක්

:       0       0

sanjay Friday, 15 June 2012 03:03 PM

මේක හෙන පරණ කතාවක්, මම දන්නවා මොකද මම ඉන්නේ විඑට්නාමයේ නිසා

:       0       0

සුභාෂිනී Friday, 15 June 2012 02:31 PM

ආදරේ වගේ තිබුණට මේක ලොකු මානසික ලෙඩක් .ජීවිතේ ඇත්තට මුහුණ දෙන්න බැරි කමනේ....

:       0       0

පොතේගුරා Friday, 15 June 2012 02:37 PM

මෙහෙම අයට සැනසෙන්න තමයි බුදු දහම තියෙන්නේ. වියට්නාමයෙත් බුදු දහම තියෙනවනේ...

:       0       0

රෝහණ උපුල් කුමාර Saturday, 16 June 2012 01:50 PM

පිස්සු නැත්නම් හොදයි!

:       0       0

පූස් පැටියා. Friday, 15 June 2012 02:41 PM

ඔන්න මිනිස්සු.

:       0       0

අමරා අයිරංගනී Sunday, 17 June 2012 01:15 AM

සැබෑ ප්‍රේම වන්තයෙක් පව්..

:       0       0

සිල්වා Friday, 15 June 2012 02:49 PM

ඔබයි රම්‍ය සඳ කිරණ.....ගණ අන්දකාරේ......... ඔබයි රම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ... සංසාරගත බැඳීම් කියන්නේ මේවට තමයි...

:       0       0

ගාලු කොලුවා Saturday, 16 June 2012 02:48 PM

කතාව 2003 නම් , කොහොමද අලුත් වුණේ..

:       0       0

රම්සි Saturday, 16 June 2012 01:23 AM

දුක වේදනාව දැනෙන කතාවක්...ඔහු පිස්සෙක් නොවී ඉන්න එකත් ලොකු දෙයක්....

:       0       0

amila Friday, 15 June 2012 03:33 PM

කොහොම හරි අපි දන්නෙ දැන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site