Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 ජනවාරි මස 31 වන අඟහරුවාදා
විනීතා Thursday, 15 December 2011 10:12 PM
මෙම පුදුම 7 ට ඇතුළත් නොවී මග හැරුණු තවත් හොද පුදුමයක් තියෙන්න බැරිද?
Reply : 0 0
සම්පත් රත්නායක Monday, 05 December 2011 03:45 PM
අලුතින් තේරුණු පුදුම හත ඉතාමත් ලස්සනයි එතකොට පරණ පුදුම හත???
Reply : 0 0
චතු Tuesday, 13 November 2012 08:02 AM
ස්වභාවික පුදුම 7 ගැන නම් ඇත්තටම පුදුමයි.ඒත් අනෙක් පුදුම 7 න් ටජ් මහල් ,චීන මහා ප්‍රාකාරය වගේ කීපයක් විතරයි මම නම් ලෝක පුදුම විදියට දකින්නේ.සීගිරිය,අවුකන පිළිමය,රුවන්වැලි මහා සෑය වගේ තැන් ඇත්තටම පුදුමයි බැලුවහම. (නි)
Reply : 0 0
අනිල් චම්පික Monday, 05 December 2011 09:19 PM
ලස්සනයි
Reply : 0 0
තිසර Friday, 06 January 2012 11:18 AM
හුගාක් වටිනවා. තවත් මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්න
Reply : 0 0
කමල් චන්දන Monday, 05 December 2011 11:56 PM
අලුතින් තේරුණු පුදුම හත ඉතාමත් ලස්සනයි .එතකොට පරණ පුදුම හත?
Reply : 0 0
සමීර Tuesday, 06 December 2011 03:53 AM
සීගිරියත් ඇතුළු කල යුතුයි
Reply : 0 0
නිවර්තන දිනකර Tuesday, 06 December 2011 10:21 AM
ඇයි ලොකයේ හැමදාම පවතින්නේ පරණ පුදුම 7 විතරද?
Reply : 0 0
බුද්ධික මදුසංඛ Tuesday, 06 December 2011 11:28 AM
ඇත්තටම පුදුමයි අපි ඡීවත් වන ලෝකය නකායිතරම් නම් සුන්දරද
Reply : 0 0
ඉෂාරා Tuesday, 29 March 2016 07:57 AM
ගොඩක් ලස්සනයි. (ර)
Reply : 0 0
මාලා මල්කාන්ති Tuesday, 06 December 2011 03:21 PM
ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම නම් පුදුම හත වෙනස් වෙන එක පුදුම දෙයක්ද?
Reply : 0 0
දුලාන් Tuesday, 07 July 2015 07:58 AM
ලස්සනයි..... (ර)
Reply : 0 0
දිලූප Tuesday, 06 December 2011 04:14 PM
ගොඩක් ලස්සනයි. ඉතා වටින වාර්ථාවක්
Reply : 0 0
සංජය රුවන් Tuesday, 06 December 2011 04:55 PM
ඇත්තටම හොද දෙයක් අගය කරනවා.
Reply : 0 0
විජිත Tuesday, 06 December 2011 04:57 PM
වටින වාර්තාවක්. හරිම ලස්සනයි
Reply : 0 0