මිහිදුම් සළු පැලැඳි ලෝකාන්තයේ විසිතුරු අංකටුස්සා (Horned Lizard) බේකස් ඇල්ල බේකර්ස් ඇල්ල පහළට ගලායාම: මේ 22 April 2014
පිළිමතලව්වේ උඩරට දෙවැනි රජ්ජුරුවෝ මහනුවර ජනපති මැදුර අද අපට දෙපයින් නැඟිට සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ අතීතයේ විසූ වීර පුරුෂ 22 April 2014
කිරි වෙහෙරින් කිරි වෑහුණු අසිරිමත් මොහොත කිරි වෙහෙර චෛත්‍ය රාජයා බුදුන් වහන්සේ සිය සිරුරේ එක් පසෙකින් ගින්දරත් අනෙක් පසින් ජලයත් එක 22 April 2014
මළ කොටියාට පණ දෙන්න ගිහින් මැරේ මෙවර අලූත් අවුරුද්ද ශී‍්‍ර ලංකා වැසියන් අතරට පැමිණියේ සුභ ආරංචියක්ද රැගෙනය.අළු යට ගිනි පුපුරු මෙන් මතුවීමට තිබූ මහා නපුරක් මැඩල 21 April 2014
කොටියාට එදිරිව කොටියා එල්.ටී.ටී.ය යෙහෙන් රජ කළ සමයේ එහි අභ්‍යන්තරයෙන් එක්වනම පැනනැගුණු දේශපාලනමය මෙන්ම යුදමය කැරැල්ල ඇතිවී දැන් අවුරුදු 10 ක් ම ඉක්ම ගො 16 April 2014
ඊළම නැතිව පස්ස බලන්නේ නැහැ ශ්‍රී ලංකා ගාඩියන් කර්තෘ නිලන්ත ඉලංගමුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී එල් ටී ටී ඊ සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ රටින් පිට 15 April 2014
චන්ද්‍රිකා - මහින්ද හබය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ගැටුම නව වටයකින් රළ ගසමින් තිබේ. ඒ දෙපාර 02 April 2014
කෝට්ටේ රාජධානියේ ජීවමාන නටබුන් කෝට්ටේ යුගයේ ලියවුණු සංදේශ කාව්‍ය වලින් ද අතීතයේ දී මෙම නගරය අතිශය අලංකාරව තිබූ බව සැළලිහිණි සංදේශයේ දැක්වේ. කෝට්ටේ 02 April 2014
ගල්කිස්ස මුහුදේ ගිලීගිය බ්‍රිතාන්‍ය නැවෙන් හමුවූ පුරාවස්තු නැව මුහුදේ ඇති ආකාරය දැක්වෙන ඡායාරූප නැවේ එන්ජිම ඔහු සිය 02 April 2014
යාල මහ වනයේ අලි ඇතුන් සමඟ යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යානවල භාරකරු හැටියට මා රාජකාරි කළ වකවානුවේදී එම උද්‍යානවලට නිතර ආ ගිය අමුත්තන් සහ මගේ මිත්‍ර 02 April 2014
මගේ රත්තරං බේරගන්න මා එදා කොච්චර අඬුවද ? රෝසපැහැති ඔසරියකින් සැරසුණු මැදි විය ඉක්මවු කාන්තාවක මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වූ බෝගම්බර සිපිරි ගෙය නරඹන්නට පැමි 02 April 2014
ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය මතු වූ බෝගම්බර බන්ධනාගාර අධිකාරී තිස්ස ජයසිංහ ඇහැලේපොළ පවුලේ ඛේදවාචකය නිසාම තම අවසානය ළගා කර ගත් මෙරට අන්ති 27 March 2014
ක්ලියෝපැට්රා සොයා යන සාහි හවාස්ගේ ගවේෂණය ලෝක ඉතිහාසයේ අපූර්වතම දිවි නසා ගැනීම සිදු වී වසර දෙදහසකටත් වැඩිය. තම දේශය වූ මිසරය අත්පත් කර ගත් රෝමන්වරුනට යටත් වෙනවාට වඩා මිය 27 March 2014
කුස්වල වෙද හාමුදුරුවන්ගේ විශ්ව කර්ම ප්‍රතිකාර හෙළ වෙදකම ආශ්චර්යමත්ය. නිදුකින් ජීවත්වෙන්නටත් දීඝායුෂ ලබන්නටත් හේතුවන්නකි. එසේ වන්නට නම් එය හරියට ඉෂ්ඨ සිද්ධ විය යුතුය. වෙදකම වෙළ 27 March 2014
ජන උද්ඝෝෂණවලට පහරදී ප්‍රශ්න විසඳිය හැකිද? ජන උද්ඝෝෂණ පාලනය කිරීමට ගොස් සිදුවූ තවත් ජීවිත හානියක් හා ජීවිත අනතුරු පිළිබඳ පුවතක් පසුගිය දිනක හංවැල්ල පාදුක්ක ප්‍රදේශයෙන 26 March 2014
ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක් පසුගිය මාර්තු 13 වැනි බ්‍රහස්පතින්දා රැයේ කිළිනොච්චියේ ධර්මපුරම් පුලියාම්පොත්තකනෙයි මුසාලම්පිටි හි ඉන්දියා නිවාස යෝජනා 24 March 2014
අසියාවේ ශූරයන් ගැන එතෙර පත්තර කී කතා 2014 බංග්ලාදේශයේදී 12 වැනි ආසියානු කුසලාන තරගාවලිය දෙසතියක් පුරා පැවැත්වුණේ කී‍්‍රඩා ලෝලීන් උද්දාමයට පත් කරමි 20 March 2014
බණ්ඩාරනායක ඝාතනයට හසුවූ සෝමාරාමගේ පන්සල සොයා ගිය ගමනක් ඔය අපේ පන්සලේ හාමුදුරුවෝ නොවැ. කවදාවත් අපේ හාමුදුරුවො නම් ඔයවාගෙ වැඩක් කරන්නේ නැති බව මට හොඳටම විශ්වාසයි. කොළඹ අක්ෂි රෝහලේ 20 March 2014
කාලිංග රජුත් ලොරෙන්සෝ ද අල්මේදාත් බලකොටු බැන්ද මඩකළපුව සුප්‍රකට කල්ලඩි පාලම 1960 දශකයේ කතෝලික ලෑන්ග් පියතුමා සුප්‍රකට කල්ලඩි පාලම පාමුල මඩකළපුවේ සි 20 March 2014
අපේම සමාජය නිර්මාණය කළ මහා අපරාධකාරයකුගේ කතාව සුමිත් ගුණසේකර මහතාගේ නිවෙස පිහිටියේ රත්නපුර මලංගොඩ ප්රදේශයේය. ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් වන මොහුට නිවස ඉදිරිපිටදී වෙඩි ත 20 March 2014
සීතාවක රාජසිංහ රජු අගමෙහෙසියට හැදු "ටජ්මහල" මල්වතී බිසවට හැදු බව කියන දෙවොල පීතෘ ඝාතක රජවරුන් දෙදෙනෙකු ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. සීග 20 March 2014
ලොවම පුදුම කර සැඟවුණු ගුවන් යානයේ අබිරහස මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච්. 370 මගී යානය අභිරහස් ලෙස අතුරුදන් වූයේ ඉකුත් 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම 19 March 2014
"දිනුදා" රට පටවන්න ගිය අලි මෝඩයෝ හෙට 12 වැනිදා පින්නවල අලි අනාථාගාරයේ ඉන්න අලි පැටව් දෙන්නකු දකුණු කොරියාවට ගෙන යනවා. සත්ව හුවමාරු වැඩ සටහනක් යටතේ ඒ රටින් ලං 19 March 2014
දේශපාලන අතපතගෑමෙන් අබිරහස් සමග වැළලුනු සුරියකන්ද මිනී වළ සූරියකන්ද ප්‍රදේශය රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්&z 19 March 2014
රත්තරන් මතුවූ කැලණි ගං ඉවුරෙන් මැණික් ඉල්ලමක් මතුවෙලා කැලණි ගඟට අධිපති රංවල දෙවියන් යළිත් ජනතාවට වරමක් ලබාදී තිබේ. මීට පෙර දුන් රත්තරං වරම මෙවර කීපගුණයකින් වැඩිකර තිබේ. ඒ මැණික් වර 19 March 2014
සුසුම්නාව බේරන්නේ මෙහෙමයි සුසුම්නාව,අප සිරුරේ වැදගත්ම අංගයක් යැයි පැවසීමේ වරදක් නැත. මෙනිසාම එය ආරක්ෂා කරගත යුතුවීමේ වගකීමද ඉහළය.බොහෝ රෝග වලට පිළි 12 March 2014
ප්‍රංශයෙන් උපහාර ලබන මාලනී ෆොන්සේකා ‘තිස්ස මහත්තයෝ, මේ ඉන්නේ අපේ වැඩේට හරි යන කෙල්ලයි. ‘ 1967 අවසාන භාගයේ දිනක අකල් වැස්ස නාට්‍ය නැරඹූ ජෝ අබේවික්‍රම මහතා විස 07 March 2014
ගාලු මුහුදේ තල්මසුන් බලන්න ගිය ගමනක් යාල, විල්පත්තුව, කුමන, වස්ගමුවේ ඉන්න සතුන්ගේ වැඩ බලන්න ඔබත් ගිහින් ඇති. ඒ වනෝද්‍යානවල වෙසෙන මුව රංචු, අලි ඇතුන්, ඌරන්, දිවියන්, පක්ෂී 06 March 2014
බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සොයන පුරාවිද්‍යා කැණීම් බුද්ධ චරිතය ගැන විමසීමේ දී කපිලවස්තු පුරය ප්‍රධාන ස්ථානයක් ගනී. සිදුහත් කුමාරයා ඉපදී ගිහිගෙය හැරපියා අභිනික්මන් කරන තුරුම වාසය 06 March 2014
වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමා ඍෂිකේශියේ සිටි කාලවල විශේෂ යෝගියෙකු පිළිබඳ වරින් වර අසන්නට ලැබිණි. මුලදී මගේ අවධානය එතරම් දුරකට ඒ වෙත යොමු නොවුණි. එහෙ 06 March 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025