ඇත්තද මේ කතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමඟ ඬේලිම 23 July 2014
ලයිට් කණුව මැදි කර කාපට් දාලා ජූලි හතයි, මේකත් මල ජූලියක් වෙන්නා වූ කතාන්දරයකි. ”පාර ලොකු කරලා මරුවෙක් බිහි කරලා” ගම්වාසීන් පවසන්නේ මේ නිසාය. ගාල් 22 July 2014
සතුන්වත්තේ සුදුනයා නැටවීම දෙහිවල සතුන්වත්තේ සිටි සුදු නාගයෙක් පසුගිය 14 වැනිදා සිට ඌ සිටි කූඩුවෙන් අතුරුදහන් විය. නාගයා රඳවා සිටි කූඩුව කිසිවකු 22 July 2014
පොලිසියට අවම බලය යොදන්න පුළුවන් මෙහෙමයි පොලිසිය ‘අවම බලය’ භාවිත කරන ආකාරය ගැන පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් විය. අවම බලය, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ආදී විවිධ කතා කරළියට ආ 22 July 2014
දකුණු අධිවේගී පාරේ බස් රියක් පදවන කාන්තාව කුඩාකාලයේ පටන් ඇයගේ සෙල්ලම් භාණ්ඩ වූයේ යකඩ ගොඩවල් සමූහයකි. තාත්තාගේ ගරාජයට එන රථ වාහන වල නැග සිය පියා රිය පදවන ආකාරය අනු 17 July 2014
ධම්මික ඉපදුණු දවසේ වෙන අම්මෙක් එයාව ඉල්ලූවා එංගලන්තයේදී ටෙස්ට් ක්‍රිකට් ජයක් ලැබීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. දරාගත නොහැකි සීතල දරාගෙන අකුණු සැර මෙන් වේගයෙන් ඉපිලී එ 17 July 2014
කැලණි ගඟේ රත්තරන් හෑරීම දේශපාලකයෙක් අතට කැලණි ගංඟාව බුදුරජාණන්වහන්සේගේ ඇසුර ලබා පූජනීය වූවකි. රන්වල දෙවියන්ද වැඩ සිටින බව කියන කැලණි ගෙඟ් රත්‍රං හා මැණික් හමුවන්නට පට 16 July 2014
මිථ්‍යා දෘෂ්ටිකයෝ වැඩිවෙන තරමට පාලකයන්ට හොඳයි ගමේ රටේ පළාතේ සුදු චරිතයක් වුණත් මේ චරිතය තුළ කළු චරිතයක් ඇතැම්විට සැඟවී තිබෙන්නට බැරි නැත. සම්‍යග්දෘෂ්ටිකයෙක් යැයි එළියට පේන චරි 16 July 2014
ලංකාවේ රස්සා තියෙන්නේ ඉගෙන ගත්ත නැති කෙනාට තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා නව ආර්ථික සැලැස්මක් ඉකුත්දා ඉදිරිපත් කළේය. ඒ ඇය 16 July 2014
දෙරණ වාදපිටියේ සිදුවුනේ මොකක්ද දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. ඒ කතාවේ කොතරම් සත්‍යයක් ඇත්දැයි පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තු සභාවයි. සභාව ඇතුළතදී වචන 15 July 2014
ඇමෙරිකන් වීසා නැවැත්තුවට මට ගානක්වත් නෑ බොදුබල සේනා සංවිධානය වීරයන්ද නැද්ද යන වග අපට වැඩක් නැත. සමහරුන්ට බොදුබල සේනාව වීරයන්ය. තවත් අයට ඔවුන් ත්රස්තවාදීන්ය. 09 July 2014
තිබ්බ අඩිය පස්සට තියලා පැමිණිල්ල අයින් කරගන්න කිව්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී නියෝජ්‍ය ඇමැතිවරයකුගේ උදහසට ලක් වූ බව කියන පොලිස් කොස්තාපල් සුම 09 July 2014
අගනුවර සමාජශාලා නයි නළඟන නමින් ප්‍රකට කොල්ලූපිටියේ ක්ලියෝපැට්රා රාත්‍රි සමාජ ශාලාවේ නළඟනකවූ දන්තුරේ නිරෝෂා විමලරත්න සිය කුළුඳුල් දරුව 24 June 2014
අපි දෙන්නා අවුරුදු එකහමාරක් ආදරය කළා ඇය, දේශපාලනය නිසා බොහෝ බාධකවලට කොටු වූ මිනිසකු ළඟ සිටින ගැහැණියකි. මෑත කාලයේ සජිත් පේ‍්‍රමදාස තරම් දේශපාලනයේ ගල් පහර කෑ, කස පහර කෑ 24 June 2014
ආනන්දෙදි බෝලෙ වැදිලා කටින් ලේ පෙරාගෙන ආවා අද මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය නතුව ඇත්තේ ඔහු වෙතය. ඒ ඔහු පන්දුව දමා ගසනවා යැයි එංගලන්තය කළ චෝදනා නිසාය. එංගලන්තය මෙසේ ප්‍රකාශ 24 June 2014
සුනාමියට ගහගෙන ගියත් ඉරුණු ඇඳුමින්ම වැඩට ආ මාතර මහ දිසාපති 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ දරුණු සුනාමි ඛේදවාචකයට වසර 10ක් සම්පූර්ණ වීමට මාස කිහිපයක් තිබිය දී වුවද ඔහු අපගේ මතකයේ ර 24 June 2014
අපි මේ රකින්නේ ආණ්ඩුව නොවෙයි රට කැලඹුණු, ගිනියම් දින කිහිපයකට පසුව රට තුළ සන්සුන් සංහිඳියාවක් නිර්මාණය වී තිබේ. රටේ මොකද්ද වෙන්නේ? පෙළ ගැසෙන සිදුවීම් රටේ අනාගතයට ක 24 June 2014
ජනාධිපති ප්‍රේමදාසගේ "ලෝරන්ස් විශේෂ ඒකකයේ" ඉතිරි එකම නිලධාරියා කියන කතාව දශකය මැද භාගයේ ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු පී.එම්. ටිකිරි බණ්ඩා මහතා ඉන් පසුව රහස් පොලිස් නිලධාරියකු ලෙස කලක් කටයුතු කළේය. ඔහුගේ 24 June 2014
ජන සමාජයට ආයුධ ලැබුණු හැටි ටී 56 තුවක්කුවක් රැගෙන දන්සලකට කඩාවැදී එහි සංවිධායකවරු දණගැස්වූ බව කියන හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝර 24 June 2014
විජේවීර සහෝදරයයි චිත්රාංගනියි දාගෙන කෙලින්ම තංගල්ලට ගියා මරණය නළලේ කොටාගෙන ජීවිතය ලැබූ කිහිප දෙනෙක් ජ.වි.පෙ හි තවමත් වෙසෙති. 88-89-90 යන බිහිසුණු යුගවල අඳුරු මතකය ඔවුන්ට විටෙක මිහිරක් වන්නට පුළු 24 June 2014
කෙලින් කතා කරන පිරිමි කටහඬක් ඇති කෙනෙක් මගේ පෙම්වතා වේවි හිරුණිකා යනු වෙඩි උණ්ඩයක් නිසා ජීවිතය අහිමි වූ දේශපාලනඥයකුගේ දියණියකි. ඒ වෙඩි උණ්ඩය අපට කියා දෙන්නේ දේශපාලන ත්රස්තවාදයක් මිස 18 June 2014
රජිව් ගාන්ධි ඝාතනය කළදා ප්රභාකරන් දැඩි ලෙස සතුටු උනා ප්‍රභාකරන්ගෙන් ඉවත්වීමෙන් පසු ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සටන් කළාද? නැහැ. මම ඔවුන් සමඟ 18 June 2014
ජාත්‍යන්තර පරීක්ෂණයට බෑ කීවොත් සිදුවෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමේ සාමාජිකයන්ට රට අභ්‍යන්ත 18 June 2014
ජනාධිපතිවරණයට ජවිපෙන් අනුර ආවොත් මොකද වෙන්නේ ඉදිරියේදී එළැඹෙනු ඇත්තේ අතිශය තීරණාත්මක කාලපරිෙඡ්දයකි. ඒ ගැන විවාදයක් නැත. බස්නාහිරට සහ දකුණට හැමූ ආණ්ඩුවේ මැතිවරණ සුළඟ තව ත 18 June 2014
එජාපයට බලය ආවොත් මේ කීදෙනෙක් පනියිද ! ලංකාවේ දේශපාලනය ගැන කතා කරද්දි සතුටු වෙන්න පුළුවන්කමක් ඇත්තම කිවුවොත් තියනවද? පිළිතුර: මට නම් නෑ... ලංකාව මම හඳුන 18 June 2014
බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ පසුගිය මැයි මස 23 වැනි දා ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෘත්තීය සංගම් නායකයෙකු වූ පිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ නැතිනම් බොහෝ දෙනා හොද 10 June 2014
ඉන්දීය ඡන්දයෙන් පැරදුණු ප්රභාකරන්ට "පෙම්කළ" මාධ්‍යවේදිනිය මාධ්‍යවේදිනියක ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් 55 හැවිරිදි ඇනීටා ප්‍රතාප් පුවත් මවන්නියක වූයේ පසුගියදා අවසන් වූ ඉන්දීය මැති 27 May 2014
ගාලු පුරේ සිරි... ලන්දේසීන් සිටවූ දෙල් ගස රට දෙල් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ආහාරයක්. කිරට මි 27 May 2014
ඉංග්‍රීසීන්ට රට අල්ලන්න උදව් කළ මොල්ලිගොඩ අධිකාරම්ගේ වලව්ව හෙළදිව හෙවත් සිංහලයන් ගේ දේශයේ එකම ලෝක උරුම නගරය සෙංකඩගල පුරවරය බව බොහෝදෙනෙක් දන්නේ නැත. ඒ ලෝක උරුම නගරයේ රැඳවියන් නොමැති බෝගම්බර බ 27 May 2014
පුරාණ පිටසක්වළ ජීවින් සොයා කළ ගවේෂණය ගීසා පිරමීඩය ඉතා දියුණු පිටසක්වළ ජීවීන් පිරිසක්, පුරාණයේ, පෘථිවියට පැමිණ මානව ඉතිහාසයේ වෙනසක් ඇ 27 May 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025