මහනුවර නගරයට නුදුරින් පිහිටි නිවෙසක් දිගු කලක් වසා තිබිණි. එහි හිමිකරු වෙනත් ප‍්‍රදේශයක පදිංචිව සිටියේය. ඔහුගේ ළඟම හිතවතකුට නිවෙසක් අවශ්‍ය විය. වසා දමා ඇති නිවස ටික කලකට ඉල්ලා සිටියේය. කුලිය ගැන කතා නොකරම ඔහුට නිවෙස භාර දුන්නේය. ටික කලක් නැවතී සිටි ඔහු අසල් වැසියන් සමග ඉතා කුළුපගව ඇසුරු කෙළේය. මෙම නිවස තමා මිලට ගෙන ඇති බව කීවේය. වෙනත් ප‍්‍රදේශයකට යාමට අවශ්‍ය බැවින් නිවස විකුණන බව ද කීවේය. අසල්වැසියෙක් නිවසට මිලක් කතා කර එයින් රුපියල් ලක්‍ෂ අටක් අත්තිකාරමක් දුන්නේය. ඉන් පසුව ඉඩමේ ඔප්පුව ලිවීම සඳහා දිනයක් නියම කර ගත්තේය. එදින වන විට නිවෙස විකිණූ අසල්වැසියා ආගිය අතක් නොවීය. අන්තිමේදී ඔහු පොලිසියේ පිහිට පැතීය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතල බලන්නේ නැතිව වැඩ කරනවාට හොද පාඩම්..