IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


“සුහද මාරුව“ අඹුසැමියන් බෙදාගෙන


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අපූරු සුහද ස්ථාන මාරුවීම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන කාර්යාලයක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ගමක ආර්ථික සංවර්ධන කිරීම බාර ආයතනයකි. මේ නිසා ගම් මට්ටමින් නිලධාරි, නිලධාරිනියන් පත් කොට තිබේ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ රජයෙනි. නැත්නම් අපේ බදු මුදලිනි. එය වරදක් නොවේ. ඒ රාජකාරියක් කරන්නේ නම් වැටුප් ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් නිසාය.


 මේ කාර්යාලයේද රජයේ අනෙක් කාර්යාලවල මෙන් නියමිත වසර ගෙවූ පසු ස්ථාන මාරුවීම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේය. ප්‍රශ්නය නම් එය නොවේ. මේ කාර්යාලයේ සේවක මහතකු හා සේවක මහත්මියක මේ වනතෙක්ම තම ගමේද තවත් කාලයක් අල්ලපු ගමේද මාරුවෙන් මාරුවට ස්ථාන මාරුවීම් ලබා ගන්නෝය. මේ දෙදෙනා අතර සිදුවනුයේ සුහද මාරුවීම් විශේෂත්වයකි.
 මෙය මේ ගම්මාන දෙකේම ඇත්තන්ට මහත් ප්‍රහේළිකාවක්ව තිබිණි. මාරුවීම් කාලයේදී මේ ගම්මාන දෙකේම ඇත්තන් වෙනසක් පැතුවද සිදුවන්නේ එයමය. මේ දෙදෙනාගේ රාජකාරිය ගැන නොසෑහීම මේ ගම්මාන දෙකේ ඇත්තන් සිටියේ කලකිරීමෙනි. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ඔවුහු සොයා බැලූහ.
 වැඩේ බොහෝ ගම්වාසීන්ට තේරුණේ පසුවය. මේ දෙන්නා අඹුසැමියෝය. මාරුවීම් පැමිණියත් ඔවුන් දෙදෙනාගේ මේ සුහද මාරුව නිසා දෙන්නගෙන් එක්කෙනෙක් හැමදාම රාජකාරිය ගමේය. ගෙදර වැඩ ටික කරගනුයේ පඩිපිටය. මේ සම්බන්ධයෙන් අලු‍තෙන් ආ ආයතන ප්‍රධානියාට ගම්මු පැමිණිලි කිරීමට ඉන්නේලු..

 



අදහස් (0)

“සුහද මාරුව“ අඹුසැමියන් බෙදාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site