IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක්

තම දරුවාට අකුරු කියවීම සඳහා විශ‍්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්‍ෂාරූඪවූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.
පසුගිය දා මේ පියාගේම බාල මල්ලී බීමත්ව නගරයේ පිස්සු නටනු දුටු මෙකී විදුහල්පතිවරයා ඔහුට එරෙහිව කතාකොට පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්කිරීම නිසා ඔහු මෙකී විදුහල්පති සමඟ දැඩි වෛරයකින් පසුවිය.
තම දරුවාට අකුරු කියවා ගැනීමට මේ විදුහල්පති හමුවට සහෝදරයා යන බව දැනගත් මල්ලී එයාට තෑග්ගක් ගෙන යනවා නම් හොඳම දේ අරක්කු බෝතලයක් බව පවසා ඔහු ඊට දැඩිව රුචිකරන බව පවසමින් බෝතලයක් ද ඔතා දුන්නේය.
දරුවාට අකුරු කියවීමෙන් පසු තෑගි පාර්සලය ලියා බැලූ විදුහල්පතිවරයා යක්‍ෂාරූඪවී වහාම එය රැුගෙන යන ලෙස කීවේ වෙවුලමින්ලූ.



අදහස් (0)

දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1187 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1184 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 436 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site