IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගෙදර බැල්ලියගෙන් අල්ලපු ගෙදර බල්ලාට නඩත්තු කේස් එකක්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිය නි​ෙවසේ බැල්ලියට ලැබුණු පැටවුන් පෝෂණය කිරීමට අල්ලපු ගෙදරට බාර කිරීමට ගොස් ඇතිවූ ආරවුලක් පොලිසියට ගොස් සමතයට පත් වූ සිදිධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය,
එම ගෙවල් දෙක එක ළඟට වන්නට ඉදිකර තිබේ. ඉන් එක ගෙදරක බල්ලකු හා අනෙක් ගෙදර බැල්ලියක සුරතලයට ඇතිකර තිබේ. කාලයත් සමග බැල්ලියට පැටවුන් ලැබුණු අතර එය එම නිවෙස් හිමියන්ට හිසරදයක් විය.

මෙයට වගකිව යුතු වන්නේ අල්ලපු ගෙදර බල්ලා බව ඔවුන් තීරණය කර ඇත්තේ පසුගිය කාලයේ දී එම බල්ලා සමග බැල්ලිය සිටි බැවිනි. එම ගෙවල් දෙක ද නිතර ආරවුල් ඇතිකර ගන්නා පවුල් දෙකකි. පසුව අල්ලපු ගෙදර නි​වැසියන් විසින් බලු‍ පැටවුන් බල්ලා සිටින නි​ෙවසට ගෙනවිත් දමා ඇත්තේ එම පැටවුන් අයිති එම බල්ලාට බවත් ඔවුන්ට ආහාර පාන ලබාදිය යුත්තේ එම නිවැසියන් බවත් පවසමිනි. තම බැල්ලිය වෙනත් කොහෙවත් නොයන බවත් කොතරම් පහර දුන්නත් අල්ලපු නි​ෙවසේ බල්ලා රහසිගතව පැමිණි බවත් එම නිසා අල්ලපු ගෙදර අයට පැටවුන් බාර ගන්නා ලෙස මෙම සිද්ධිය පොලීසියට ගිය අවස්ථාවේ දී බැල්ලියගේ හිමිකාරයන් පවසා ඇත. 


සිද්ධිය සමාද‌ාන කළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ”‍ මේක බලු‍ නඩත්තු කෙස් එකක් ”‍ කමක් නැහැ පැටවුන් ටික පොලිසියට ගෙනවිත් දාන්න අපි බලාගන්නම්, යැයි කීවේය.



අදහස් (0)

ගෙදර බැල්ලියගෙන් අල්ලපු ගෙදර බල්ලාට නඩත්තු කේස් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site