කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ඇග විකිණීමට භාර්යාවට පුරුදු කොට වසර දෙකක් ගිය තැනේදී ඇය එයින් මුදවා ගැනීමේ අරමුණෙන් පැමිණිල්ලක් දැමීමට ආ අපූරු සැමියකු පිළිබද පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් ඇසේ.
ඇය ඔහුත් සමග පැන ගියේ හද පානේය.වයස අවුරුදු දහ අටට ඔන්න මෙන්න තියා ඇය ඔහුගේ සහකාරියවූයේ එසේය. තමා ආදරයෙන් මත්වී සහේට ගත්තේ කුඩු කාරයකු බව ඇයට තේරෙන විට ඔහුට දාව කුසට දරු පැටියෙක් ද පැමිණ සිටියේය. ඒ නිසාම බැද ගත්ත බෙරය බිම නොතියාම ගහන්නට ඇයට සිදුවූවේ මව්පියන් ඇතුඵ සනුහරේම ඇය ඒ වනවිටත් පවුලෙන් නෙරපා තිබූ බැවිනි.
කුඩු ගහන්නටත් ගෙදර දොරේ විය පැහැදම්වලටත් මුදල් එන්න එන්නම ක්ෂයවූවේ ඔහු රැකියා නොකර සිටි නිසාය. සිය බිරියගේ ඇග විකුණා මුදල් සොයා ගැනීමට ඔහු පෙළඹුණේ ඊට වෙනත් විකල්පයක් නොවූ නිසාය. මුලදි මුලදී බිරිය ඔහුගේ මේ අදහසට අකැමැතිවූවත් කාලයක් යද්දී ඇය එයට අනුගතවූවාය. ඊට අවශ්‍ය පිරිමින් සොයා ගෙනත් දෙන්නේත් ඇයගේ සැමියාය.
දහ අට වයසැති මැයගේ පහස විදීමට වැඩියෙන් කැමැත්තක් දැක්වූවේ ප්‍රදේශවාසී මැදි වියේ පසුවූවන්නෝය.
සිය සැමියා නිවෙසට ගෙනත් දෙන අයටත් අමතරව ඇය වෙනත් අයද එයට දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට තරම් දියුණු වූවාය,
කාලයක් යද්දී සිය බිරිද කරන මේ වැඬේ නරක හා දරුණු බව දැනුණු ඇගේ සැමියා මේ ඊයේ පෙරේදා අම්බලන්ගොඩ පොලීසියට පැමිණියේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමටය. සිය බිරිය මේ තත්ත්වයට ඇද දැමූවේ තමා බවත් දැන් ඇය එයින් මුදවා දෙන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටියේ බැගෑපත්වය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නෝනා විකුණලා සැමියා පොලිසි ගිහින්