2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2019.03.18
විජිත් Monday, 18 March 2019 09:36 AM
"හැම තැනම දුවිලි, මකුළු දැල්... අනේ මන්දා... මේක කොහොම රෙපෙයාර් කරගන්නද කියලා... සෑහෙන වැඩක් තියෙනවා.. පිටිපස්ස කඩා වැටිලා... වාසු සහෝදරයයි... දිනේෂ්කාරයයි හෝ ගාලා වැඩ පිටිපස්සේ.." " ඒක නේන්නම් අයියේ.. මේ පාර හොඳට හයියට මේ ගෙය හදාගමු.. අපේ දරුවන්ටත් අනාගතයේ ..ඇවිල්ලා වැටිලා ඉන්න පුලුවනිනේ...." " තීන්ත ගන්න සල්ලි තියෙනවද මල්ලි..? " " තියෙනවා තියෙනවා.. එ්ත් හංගපු ඒවා එකපාර ගන්න බැහැ. ලාවට මේ විදිහට ශේප් කරගමු දැනට... පස්සේ බැරියයි..." " ඒ වගේම තමයි වටපිටාවේ ඉන්න 'මෝඩ' මිනිස්සු ටික අායේමත් ඔය මොන මොනවා හරි දීලා මේ ගේ බලාගන්න තියාගමු.. මොකද ඔවුන් නැත්නම් අපිත් නැහැනේ.." "හැබැයි මේ සැරේ පැරදිලා මට අර ජනේලයේ එල්ලෙන්න නම් ඉඩ තියන්න එපා..."
Raveendra Monday, 18 March 2019 11:39 AM
පාඩු ලබපු නිසා වැහුවා කඩය අපි... ණයක් ගත්ත හින්දා අරිනවා මේක අපි.. අද මුදලට හෙට ණයට දැම්මා බෝඩ් අපි... එබැවින් ලබනවා ලාබය සැමදාම අපි..
Don Monday, 18 March 2019 04:05 PM
කඩේ මේසේ උඩ තියෙන්නේ ගොදම්බා රොටි කඩේ පිටුපස්සේ.... ජෝකර්ස්ලා පිඟන් හෝදනවා.
kumar (Gulf) Monday, 18 March 2019 05:19 PM
මොනවා කරත් එන්න බෑ, හරියන්නේ නෑ.