කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් හෙට (23) සහ අනිද්දා (24) කොටස්වෙළෙඳපොළ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.
ඒ අනුව එම දිනවලදී වෙළෙඳපොළ ගනුදෙනු සිදුනොවන බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළද පොලයි. කොටස් වෙළඳපොලයි කියනනේ දෙකක්. හෙට අනිදදා වෙළඳපොල නිවාඩු කිව්වාම දෙන පණිවුඩය කුමක්ද?