ඩබ් ඒ පියතිලක
පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බව කියන හිගුරක්ගොඩ සහ පළුගස්දමන ප්‍රදේශවල පදිංචි 13 දෙනෙකු නිරෝධායනය සඳහා පුනාණි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා පවසයි.
මෙසේ නිරෝධනයට ලක්කර ඇත්තේ කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබළා ගමන් ගත් ලොරි රථ දෙකේ රියදුරන් සහ සහායකයන්ගේ පවුලේ සමාජිකයන්ය.
හිගුරක්ගොඩ සහ පළුගස්දමන පදිංචිකරුවෝ වෙති.
නිරෝධානයට ලක්කල පිරිස 13 දෙනෙකු බවත් මේවන විට පොලොන්නරුවේ නිරෝධානයට ලක්කල මුළු පිරිස 49ක් බවත් පොලොන්නරුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා වැඩිදුරටත් පැසුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිගුරක්ගොඩ සහ පොළොන්නරුවේ 13 දෙනෙකු පුනානි නිරෝධන මධ්‍යස්ථානයට
s.a.siripala Friday, 24 April 2020 08:45 AM
ඉක්මනින්ම මේ දේ කල එක හොඳයි වෛරසය ව්‍යාප්ත වීමට පෙර