IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ෂාරුක් ඛාන්ට අයත් සිව් මහල් ගොඩනැගිල්ලක් නිරෝධායන මධ්‍යස්ථානයට

ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඔහුට අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ෂාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරි ඛාන්ගේ පෞද්ගලික කාර්යාලය මෙසේ නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇති අතර දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් සඳහා එය භාවිත කරන්නැයි ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර ප්‍රධාන පරිපාලන ඒකකය වන බ්‍රිහාන්මුම්බායි නගර පරිපාලනයට එම පරිත්‍යාගය කර තිබේ.

හෙතෙම ඉන්දීය රජයේ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාගයක් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.


055
 



අදහස් (4)

ෂාරුක් ඛාන්ට අයත් සිව් මහල් ගොඩනැගිල්ලක් නිරෝධායන මධ්‍යස්ථානයට

de silva Sunday, 05 April 2020 03:13 PM

ඕක විතරක් දීල මදි ක්‍රිකට් ගහන්න නම් මෙතුමා ඩොලර් මිලියන ගණනින් වියදම් කරනවා , නිවසට යන්න බස් නැතුව මහපාරේ සැතපුම් සියගණනක් ඇවිදිමින් යන මිනිසුන්න්ට කෑම ටිකක් දෙන්න

:       87       140

kamal Monday, 06 April 2020 01:52 AM

පොහොසත් රටක දුප්පතෙක් වීමත්, දුප්පත් රටක පොහොසතෙක් වීමත් ලැජ්ජාවට කරුණකි.- කියමනක්.

:       3       0

Anton Austria Monday, 06 April 2020 06:13 AM

අනුන්ගේ රටේ වැරදි හොයන්න කලින් අපේ රටේ නළුවන්ගේ නිළියන්ගේ තත්ත්වය දැක්කාද? ඇහෙන්නෙවත් නැහැ... ඉන්නවද නැද්ද දන්නේ වත් නැහැ... අපේ නළු නිළි කියන්නත් ලජ්ජයි... ගොඩනැගිලි ටික කුලියට දුන්නා ගණන් දැක්කම ඒව...

:       0       1

Nandalal DE SILVA - France Monday, 06 April 2020 06:44 AM

අපේ රටේ එක රැයකින් කෝටිපතියන් වී, සුවිශාල මන්දිර හදාගෙන සැප ජීවිත ගතකරන දේශපාලුවන් කොරෝනා වෙනුවෙන් කරා කියන පරිත්‍යාගයන් ගැන නම් අප තවම පුවත්පත් මගින් හෝ විද්‍යුත් මාර්ග හරහා අසා හෝ කියවා නැත. දැන්වත් අසරණ රෝගීන් වෙනුවෙන් "ඇඟට දැනෙන" යමක් කිරීමට කාලය එළබි තිබෙන බව පුජ්‍ය පක්ෂය දේශනා කල යුතුව තිබෙනවා..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13868 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site