IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට

කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම මධ්‍යස්ථානයෙන්, වයිරසය මැඬලීම සම්බන්ධයෙන් කළමනාකරණ කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ මහජනයා සම්බන්ධයෙන් වන අනෙකුත් සේවා පාලනය කරනු ඇත.



අදහස් (5)

ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට

kamal Tuesday, 17 March 2020 09:35 AM

කිව්වට තරහා වෙන්න එපා මේ යන විදියට මහ ජොබ් එකත් දෙන්න වෙයිද?

:       0       0

dilan Tuesday, 17 March 2020 09:49 AM

ඉතාම හොද තීරණයක්, සුදුස්සාට සුදුසු තැන දුන්නොත් මේ රෝගය පාලනයට හැකියාව ලැබෙනවා සිකුරුයි.

:       0       0

liyange Tuesday, 17 March 2020 10:18 AM

ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට පත්කොට රජය වගකීමෙන් ගැලවීමේ සැලසුමක්..

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 March 2020 10:31 AM

අැයි මේකට දොස්තර කෙනෙක්ව පත් කරන්නේ නැත්තේ...?

:       0       0

rana Tuesday, 17 March 2020 10:35 AM

දරුවන් බේරගන්න අසමත් නම්.... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site