කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පමණක් අද වූහාන් නගරයෙන් වාර්තා වූ බව චීනය අනාවරණය කරයි.
චීනය මේ වනවිට වයිරසය සාර්ථකව පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බැවින් නිවසක සිටි චීනවැසියකුට පමණක් අද වයිරසය ආසාදනය වීම දක්වා ආසාදිතයන් සංඛ්‍යාව අඩුකරගෙන තිබේ.
එහෙත් විදේශයෙන් පැමිණි පුද්ගලයන් 20දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
සාමාන්‍යයෙන් දිනපතා චීනයට ගුවන් මගීහු 20,000ක් පමණ පිරිසක් පැමිණෙති.
එම ගුවන් මගීන්ට සති 2ක කාලයක් හෝටල්වලට වී කාලය ගතකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව බීජිංහි බලධාරීහු කීහ.
චීනය අද දිනයේදී මරණ 13ක් වාර්තා කළ අතර, මේ වනවිට මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 3,226 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 80,881දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇත.
ලොව පුරා ආසාදිතයන් 181,500දෙනෙකු ද, මිය ගිය පුද්ගලයන් 7,000ක්ද වාර්තා වන අතර, රටවල් 145කට වයිරසය ව්‍යාප්තව ඇත.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වූහාන් නුවරින් ආසාදිතයන් වාර්තා වූ අඩු ම දිනය අදයි