IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන්

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල ඇතුළු ශාසනික සිද්ධින් රැසක් සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අද (07) යෙදී ඇත.  

මේ දිනවල ලෝකය පුරා පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සමරන්න ජනතාවට නොහැකි වී තිබේ. 

රට පුරා පවතින ඇඳිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අවනතවෙමින් ජනතාවට මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සැමරීමට සිදුවී ඇත. 

ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් රටපුරා ඇති විහාරස්ථානද පාළු ස්වභාවයක් ගෙන ඇති අතර පන්සල් වල සහ නිවාස වල පහන් කූඩු සකසන ආකාරය දැකගත හැකිය.


රුවන්මැලි සෑ පුදමිමේ වෙසක් පොහෝදින ආගමික වතාවත්

(ඡායාරූප - මනුල වික්‍රම)


බදුල්ල ඓතිහාසික මුතියංගන රාජ මහා විහාරස්ථානය

(ඡායාරූප -ප්‍රසන්න පද්මසිරි)


හැටන් නගරය

(ඡායාරූප -සුදත් එච්.එම් හේවා)


(ඡායාරූප -ළහිරු හර්ෂණ)


බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානය

(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත )


 



අදහස් (1)

වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන්

Raveendra Thursday, 07 May 2020 07:30 AM

සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලෝකවාසී සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!! සැමට යහපතක්ම වේවා!! අපගේ ලංකාමාතාවට හොඳක්ම වේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site