IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වැලිකන්ද- පුනානිවල නිරෝධායනය වු 188ක් පිටව යති

නිමල් ජයරත්න සහ කරුණාරත්න ගමගේ

මඩකලපුව පුනානි හා වැලිකන්ද කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානවල දින 14 ක් නි⁣රෝධායනය වු ලාංකිකයින් 188 දෙනෙකු අද 27 පෙරවරුවේ සිය නිවෙස් කරා පිටත්ව ගිය බව හමුදාවේ උසස් නිලධාරීයකු පැවසිය.

ඒ අනුව මඩකලපුව නි⁣රෝධායන මධ්‍යස්ථානයේ සිටි 163ක් ද කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේදී සිටි 25 ක් මෙලෙස පිටත් ගියහ.

මොවුු ඉතාලිය සිට පැමිණි අය වන අතර මාතර, කොළඹ, හලාවත, කුරුණෑගල පදිංචිකරුවෝ වෙති.

(ඡායාරූප - නිමල් ජයරත්න)

 



අදහස් (0)

වැලිකන්ද- පුනානිවල නිරෝධායනය වු 188ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site