ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක් නොවූ එකම මහද්වීපය ඇන්ටාක්ටිකාව බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත.

ගැණිය නොහැකි තරම් පෙන්ගුයින් පක්ෂීන් වාසය කරන එම මහද්වීපයේ ද මේ වනවිට අන්තර්ජාතික පර්යේෂකයෝ පර්යේෂණ පවත්වමින් සිටිති.
මෙතෙක් කාලයක් කිසිදු වසංගතයක සලකුණක් හමු වී නැතැයි වාර්තා වේ.
එහි සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පවා දකුණු පෙදෙසෙහි පර්යේෂණ කිරීමට පෙර දින 14ක කාලයක් නිරෝධායනයට යොමුවිය යුතුව ඇත.
ඇන්ටාක්ටිකාව පුරා මුළු වසර පුරා ම පර්යේෂකයෝ 1,000ක් රැඳී සිටිති.
හදිසි අනතුරු අංශයක් සහිත සමීප ම රෝහල පිහිටා ඇත්තේ චිලී දේශයෙන් සැතපුම් දසදහස් ගණනක් ඈතිනි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වයිරසයෙන් තොර එක ම මහද්වීපය ඇන්ටාක්ටිකාව පමණයි
Ravindra Seneviratne Thursday, 19 March 2020 10:01 AM
මේ විදියට ගියොත් එහාට තමයි යන්න වෙන්නේ.
ravi Thursday, 19 March 2020 10:40 AM
මනුස්සයෝ අඩු රටවල්වල .. හමුවීම් , ගනු.. දෙනු . අඩු නිසා ව්‍යාප්තවීම ඉතාමත් අඩුයි. ඒ නිසා අපටත් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මේ ටිකම තමයි ... හැකිතරමින් ... හමුවීම් , ගනු දෙනු වලින් වැළකී සිටින්න ..
Nuwan Thursday, 19 March 2020 11:55 AM
ඒකත් කෑවනම් හරි
Nihal Friday, 20 March 2020 02:46 PM
ඕවා ප්‍රසිද්ධියේ කියන්න එපා. අපේ අය බෝට්ටුවකින් වත් පනියි.