
(යොහාන් භාසුර)
ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඒ අනුව වනිඳුට අද (15) පැවැත්වෙන තෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd