( ඉන්දික අරණ කුමාර)
කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරැන්ට භාවිතයට ගත හැකි ආක්ෂිත ඇදුම් කට්ටල 2000 ක් ලබාදීමට නාඋල - ඔරිට් ඇපරල් ආයතනය අද(29) පස්වරුවේ පියවර ගත්තේය.
මහනුවර ධර්මරාජ විද්‍යාලීය 92 උසස් පෙල කණ්ඩායම මේ සදහා දායකත්වය දක්වා ඇති අතර ඔරිට් ඇපරල් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් දිවා රැ නොබලා මෙම ඇදුම් සකසා දීමට කටයුතු කර තිබේ.
මාතලේ දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා වෙත මෙම ආරක්ෂිත ඇදුම් කට්ටලය ලබාදීම ඇගළුම්හල් පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.
විශේෂයෙන් මධ්‍යම පළාතේ රෝහල් වන මහනුවර,නුවරඑළිය හා මාතලේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරැන් සදහා මෙම ආරක්ෂිත ඇදුම් ලබාදෙන බව මෙම අවස්ථාවට එක්වු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා කියා සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල 2000 ක් ඇපරල් ආයතනයෙන්
Raveendra Sunday, 29 March 2020 02:33 PM
ඔබලාගේ මෙම සත්ක්‍රියාවට සහබාගි වූ සැමට යහපතක්ම වේවා !!
Chandana Fernando Tuesday, 31 March 2020 02:42 PM
කාලීන අවශ්‍යතාවය අනුව ක‍්‍රියාත්මක වූ ඔබසැමට මහගු පින්...