
ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට තමන් ජීවිතයෙන් ණයගැති යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි.
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අතර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවිය.
"මට ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ස්තූති කරන්න බැරි වුණා.මම ඔවුන්ට මගේ ජීවිතයෙන් ණයගැති" යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් තත්ත්වයට හැරී ඇතැයි බ්‍රිතාන්‍ය බලධාරිහු කීහ.
ද ගාඩියන්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය නම් ඔබතුමා මිය යනකම් බලා උන්නේ...
අපේ කට්ටිය කිවේ ඔබතුමාගේ පව්ලේ කට්ටියද ?