ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ සති කීපයක වාර්තා සැකසීමේදී මෙම රැල්ල වේගයෙන් සමනය වෙමින් පවතින බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත.
ගෙවි ගිය සති කීපය තුල ගෝලීය මරණ ප්‍රතිශතයේ සීඝ්‍ර වැඩිවීම සැලකිල්ලට ගත යුතු කරුණකි.මෙයට හේතුව නව ආසාදිතයන් බොහෝදෙනකු එන්නත ප්‍රතික්ෂේප කිරීම විය හැකි බව ද ඔවු වාර්තා වෙන් කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොවපුරා යන කොරෝනා අලුත්ම තත්ත්වය